Wednesday, September 26, 2012

සෙලොලයිට් පරාදිසය(Tv Series)




  • මුලින්ම දෙන්නෙ එක  මරුම මරු Tv Series එකක්. Prison Break Tv Series Season  හතරක් තියෙනවා.. සම්පුර්න Prison Break Tv Series රුපියල් 350/=  වගෙ  හැමොටම දාරා ගන්න පුලුවන් ගානකට තමයි දෙන්නෙ.. DVD තුනක් තියෙනවා. 
  •   කැමති හැමොටම ගෙදරටම එවනවා.. කිසිම ප්‍රස්නයක් නෑ.. මුලින් සල්ලි ගෙවන්න ඉට පස්සෙ එවන්නම් කිසිම කතාවක් නෑ.. තැපැලෙන් ගෙදරටම ආපුවහම සල්ලි ගෙවලා ලබා ගන්න පුලුවන් විදිහට තමයි එවන්නෙ..DVD  වලට කිසිම හානියක් නොවෙන විදිහටයි එවන්නෙ.. සම්පුර්ණ විස්වාසය තියන්න පුලුවන්.. වැඩි විස්තර දැන ගන්න.. මම දිලා තියෙන දුරකථන අංක වලට කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා ගන්න....
  • තව දෙයක් කියන්න ඔනේ.. පුලුවනම් ඇමතුමක් ගන්නවනම් හවස 6.00 පස්සෙ වගෙ ගන්න.. මොකද ගොඩක් වෙලාවට මම් ගෙදර ඉන්නෙ ඒ වෙලාවට..

  • Prison Break  එක තමයි මුලින්ම එවන්නෙ.. ඉදිරියෙදි ඔනැම Film එකක් Tv Series  හො පරිගණක ක්‍රිඩාවක් උපරිම විස්වාසය ඇතුව ඔයාලගෙ ගෙදරටම එවන්න අපි සුදානම්...

හරි එහෙනම් හැමොටම ජය වෙවා..

Prison Break Season 1 එකේ Trailer  එක මෙතනින් බලන්න

Wednesday, August 15, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද (4) හතර වෙනි කොටස

හැමොටම අද දවස සුබ දවසක්  වෙන්න කියලාම  වැඩේ පටාන් ගන්නයි මම යන්නේ.. අදනම් ඊයේ තරම් ලොකුවට ලියන්න ඕන වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.. එහෙනම් වැඩේ පටාන් ගමු.. මීට කලින් ලියපු එවටනම් බොහොම අඩු ප්‍රතිචාර තමයි තිබ්බේ.. කමක් නෑ.. මේකටවත් මොනවා හරි ලියලා යන්නකෝ...


හරි අද මම් කියලා දෙනන් යන්නේ කොහොමද හොස්ට් එකකට ඇතුල් වෙන්නේ හා යාලුවෙක් අපේ GameRanger එකට ADD කර ගන්නේ කොහොමද කියලා...

මුලින්ම යාලුවෙක් ඇඩ් කර ගමුකෝ

එහෙනම් කටිය GameRanger එකට ලොගින් වෙන්න.. එතකොට ඔයාලට වින්ඩොව් 2ක් දැක ගනන් පුලුවන්.. එක වින්ඩොව් එකක් තියෙන්වා Friends කියලා අන්න එක ගැන තම්යි අද අපි කතා කරන්න යන්නේ..

මෙකේ මම නිල පාටින් ලකුණු කරලා තියෙන එක කිලික් කරපුවහම මේ වගේ එකක් එනවා එක මම පාට පාටින් ලකුණු කරලා තියෙන්නේ ඔයාලට කියලා දෙන්න පහසු වෙන්න

1.මුලින්ම රතු පාටින් ලකුනු කරලා Account ID  එක මගින් යාලුවො කොහොමද හොයා ගන්නේ කියලා කියන්නයි යන්නේ.. ලොකු දෙයක් නෑ.. එකට ඔයාලට මේ GameRanger කෙනෙක් රෙජිස්ටර් වෙනකොට  එයාලට ID එකක් ලැබෙනව එක දැන ගන්න ඔනේ.. ඉට පස්සේ ඔයාලා  ඔයා Account ID එක කියන එකට එහා පැත්තේන් තියෙන  Radio Button  එකට ටික් කරල ඊට එහා පැත්තේ තියෙන Text Box එකේ ID එක ටයිප් කරන්න පුලුවන්...

2.දැන් තියෙනන් E-Mail එකෙන් හොයන එක.. එකට ඔයාලා දැන් මම් ඔය නිල් පාටින් ලකුනු කරලා තියෙන කො‍ටුව පෙනවනේ.. එක E Mail කියන තැනට එහා පැත්තේන් තියෙන Radio Button එක ටික් කරලා ඊට එහා පැත්තේ තියෙන Text Box එකේ ඔයාගේ යාලුව GameRanger එකේ රෙජිස්ටර් වෙන්න බාවිතා කරපු E Mail එක දෙන්න..

Friday, August 10, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද 3

  හොදයි යාලුවනේ ඔන්න ඉතින් ගෙම් රෙන්ජර්  තවත් පොස්ට් එකක් අරගෙන මම ආවා.. ඉක්මනටම මෙක ඉවරයක් කරනන් ඔනේ.. ලොකු වැඩැක් කරන්න තමයි බලාපොරොතුව..

හොදයි එහෙනම් වැඩේ පටාන් ගමු.. ලොකු දෙයක් නෑ.. කොහොමද හොස්ට් එකක් විවෘත කරන්නේ  කියන එකයි.....

Monday, August 6, 2012

අපේ රේඩියොව





ඔන්න ඔයාලට රෙඩියෝ එකකුත් අරගෙන මම අවා...  ඔයාලට හැම දාම ‍රැ 7.00ත් 7.30 අතර වෙලාවේ මාව හම්බ වෙන්න මේ චැට් එකට එනන් පුලුවන්.. මාව විතරක් නෙමේ අනික් අයවත් හම්බවෙන්න එකතු වෙන්න පුලුවන්.. ඔයාලා චැට් එකට සෙට් වෙන්න මේ චැට් බොක්ස් එකේ තියෙන LOGIN Button  කිලික් කරලා කැමති ආකාරයකට චැට් එකට සෙට් වෙන්න..  රෙඩියෝ එක බොහෝ විට දවසම ඔන්ලයින් තියන්න උපරිම උත්සහා ගන්නවා.. එහෙම නොවුනත් හැමදාම රෑ 10.30 පස්සේ ඔයාලට ඔන්ලයින් සින්දු ඉල්ලන්න පුලුවන්.. කිසිම අව්ලක් නෑ.. මමත් පුලුවන් දවස් වලට ඒ වෙලාවට එන්නම්.. රේඩියෝ එකට අකමැතිනම්  රේඩියෝ එක නතර කරනන්ත් ඔයාලට පුලුවන්...

Saturday, July 14, 2012

බ්ලොග් එකේ තියෙන පොඩි කරදරයක් අයින් කරමු..


ලොකු දෙයක් නම් නෙමේ.. ඔයාලාගේ බ්ලොක් එකේ තියෙන පොඩි කරදරයක් අයින් කරන විදිහ තමා මම් මේ විඩියෝ එකේන් කියලා දෙන්නේ.. මගේ පලවේනි විඩියෝ එක..  වැරදි ඇති ගන්න ගන්න එපා. මගේ මයික් එකේ පොඩි අව්ලක් තියෙනවා එක හින්දා පොඩ්ඩක් සද්දේ ඇහෙනවා අඩුනම් සද්දෙ වැඩි කරගන්න...

වැඩේ කරද්දී මම කියලා තියෙන දේකට පිටින් කිසිම දෙයක් කරන්න යන්න එපා.. අනේ එහෙම දෙයක් කරන්න ගිහින් බ්ලොග් එක වන කර ගන්න නම් එපා.. කරුණාකරලා


Friday, July 13, 2012

අලුත් දේ

ගොඩාක් දෙනා කැමතිම අලුත් දෙයක් සමග ඉක්මනටම....

Windows 7 Pen එකෙන්

 මේකා මොකක්ද මේ දාලා තියෙන්නේ.. කොහෙද Pen එකෙන් Windows 7.. කටියට එහේම හිතේන්න පුලුවන්..  මම් මේ දාලා තියේන  මාතෘකාවෙන්. එහේනම් ඉතින් අපි වැඩේට බහිමු.. මම මෙ කියන්න යන්නේ Pen එකක් භවිතා කරලා Windows 7 හා Windows XP අපේ පරිගනකයට ස්තාපනය  කරගන්නේ කොහොමද කියලා.. ඔයාලා Windows 7 හෝ Windows XP  හරි   පරිගණකයට ස්ථාපනය කරනකොට කොච්චර ප්‍රස්න වලට මුහුන දෙනවද..  Windows ගහද්දී එක පාරටම CD එකේ අවුල් නැත්තම්  ROM එකේ අව්ලක් හින්දා බාගෙට  Format වෙලා නතර වෙනවා.. එහෙම උනාම කොහොමද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. එක හින්දා ඒකට හොදම විසදුම තමා මම් අද කියලා දෙන්න යන්නේ.. එහෙනම් වැඩෙට බහිමු..

Tuesday, July 10, 2012

අනේ යාලුවනේ සමා වෙන්න

අද මම 8ට දානවා කියල්ල තිබ්බ පොස්ට් එක නොවැලැක්විය හෑකි හෙතුවක් හින්දා ලියන්න බැරි උනා.. එත් බය වෙන්න එපා.. හෙට අනිවා පොස්ට් එක දානවා...සමාවෙන්න බනින්න නම් එපා.. ඔයාලා අසාවෙන් බලා ගෙන ඉන්න ඇති නේද ගෙමක් ගහන්න.. එහනම් හෙට වෙනකන් පොඩ්ඩක් ඉවසන්න..

Monday, July 9, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද 2 (ගහන ගේම් )

දැන් ඔයාලා හිතනවා ඇති මොනාද ගහන් ගෙම් කියලා.. ලොකු ලොකු ගෙම් නම් අපි ගහන්නේ නෑ.. නැත්තෙත් නෑ.. හරි අපි ගහන එක ගෙමක් තමා

Age Of Empire Age Of King හා Age OF Empire Conquer කියන ගෙම් දෙක..

Download This Games 
මේ ගෙම් දේකම බා ගන්න මේ ටොරන්ට් ෆයිල් එක බාවිතා කරන්න..

තව අපි ගහන ගෙම් එකක් තමා
Need For Speed Most Wanted
Download This Game 
මේ ගෙම් ඒක බා ගන්න මේ ටොරන්ට් ෆයිල් එක බාවිතා කරන්න..
අනික් ගෙම් එක තමා
Call Of Duty Modern Warfare කියන්නේ..
මෙකෙනම් විශේයයෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ..  මේ ගේම් ඒකේ ඕනම ගේම් එකක් උනාට කමක් නෑ.. මෙකේ නම් තියෙන්නේ ඔන්ලයින් ගහන්න පුලුවන් වෙන්න අප්ඩේට් දෙකක් ඉන්ස්ටොල් කරන්න.. එක මම ඉක්මනටම කියලා දෙන්නම්

එහෙනම් කට්ටිය මේ ගේම් දෙක බා ගෙන ඉන්ස්ටොල් කරගෙන  ඉන්නකෝ.. හෙට වෙනකොට අනික් දිගම පොස්ට් එක මම් දාන්වා.. එකට හිතුවට වඩා වෙලාවක් යනවා ලියන්න.. එහෙනම් හෙට හම්බ වෙමු.. පොස්ට් එක එන්නේ.හේට රෑ 8 වගේ වෙද්දී දාන්න පොරොන්දු වෙනවා.. අව්ලක් ගන්න එපා යාලුවනේ.. එහෙනම් ඔයාලා හැමොටම බුදු සරණයි...

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද


මාස ගානකින් අපෙ බොලොක්කේ අප් ඩෙට් උනේම නෑනේ.. ඉතින් ඔන්න දැන ඉදනම් දිගටම ලියන්න තමයි බලාපොරොතුව.. කොහොම හරි ලියන්නම්කෝ.. හරි හරි ඒ කතා ඔන නෑ.. අපි සුපුරුදු පරිදි වැඩේට බහිමු.. අද මම ඔයලාලට දෙනන් යන්නේ පොතක් නම් නෙමේ.. වෙන දෙයක්.. මගේ මාතෘකාවෙන්ම එක තෙරෙන්න ඇති නේ.. හරි මේ කියල ගෙම් රේන්ජර් ගැන අපි පොඩ්ඩක් දැන ගෙන ඉමු..

Saturday, May 5, 2012

පොත් වල අන්තිම එක(අවසානම පොත...)



අවාසානම පොත.. කොටස් 6 තියෙනවා,, දන්නවනේ බාගෙන.. පොත හදාගන්න හැටි.. අව්ලක් නම් මෙතනින් බලන්න.....





පලමු කොටස මෙතන ඔබන්න

දෙවන කොටස මෙතන ඔබන්න 

තුන්වන කොටස මෙතන ඔබන්න

හතරවන කොටස මෙතන ඔබන්න

පස්වන කොටස මෙතන ඔබන්න

හයවන කොටස මෙතන ඔබන්න















යාලුවනේ කනගා‍ටුවෙන් උනත් කියන්න වෙනවා.. පොත් දෙන එක මට නතර කරන්න වෙනවා.. මට ලොකු ප්‍රස්නයක් ආවා මේ සම්බන්දයෙන්... හරි එවා ඔයලට කියන්න ඔන නෑ... මම් පොත් දාන එක නතර කරන්වා.. දැන දාලා තියෙන ඔක්කොම පොත් මෙතන තියෙනවා.. ඉක්මනට බා ගන්න.. ඔයාලා දන්න යාලුවන්ටත් කියන්න.. මම් මේ පොත්  වල සියලුව පොස්ට් තව සතියකින් අයින් කරනවා.. ඉට කලින් ඔයාලා ඔන කරන දේවල් ගන්න.. බ්ලොග් එක නතර වෙන්න නෑ..  එත් පොත් නම් දාන එක නතර කරනවා.. නතර කරන්වා කිවට නතර  කරන්නෙම නෑ..  මම පොත කොටස් වශයෙන් ලියලා PDF  File එකක් දානවා.. එක සති 2ක් තියලා අයින් කරනවා.. ඉට කලින් ඔයාලා ඒක බාගෙන කියවන්න පුලුවන්නේ.. හේ හේ



ෂර්ලොක් හොම්ස්- බිහිසුනු නිම්නය..






මම හිතනවා මගේ බ්ලොග් එකත් එකක් දිගටම ඔයාලා ඉදිවි කියලා. හැමොටම බුදු සරණයි....
යකාගේ නවාතැන  ඉතිරි කොටස එක්ක හම්බ වෙමු...........................................................

Saturday, April 28, 2012

යකාගේ නවාතැන පොතේ ආරම්භය...


යකාගේ නවාතැන
         Jamaica Inn

තම මවගේ හදිසි මරණයෙන් අසරණ වන මේරි යෙලන් නම් තරුණිය පිහිට පතා යන්නේ ඇගේ පුංචිඅම්මාගේ නිවසටයි. පුංචිඅම්මාගේ සැමියා වන ජොස් මර්ලින් තානායමේ හිමිකරුවාය.  


"මහා පාකාන්තාරයක් වැනි බොඩ්මින් විල්ලුව' මැද ජැමෙයිකා තානායම පිහිටා ඇත' එහි ළගාවු මේරුට හතරවටින්ම දකින්නට ලැබෙන්නේ දුඹුරු පැහැති වගුරුබිම්ය'  නැතිනම් කtගලෙන් පිරිණු කදු පර්වතය' මුt  දර්ශන පථයේම වු ඒකම ගොඩනැගිල්ල ජැමෙයිකා තානායම පමණි'

''දෙයියොවත් පැත්ත නොබලන, පාt කාන්තාරයක් කෙල්ලෙ මේක. ඇයි මං මේ කාන්තාරේ මැද්දෙ ජිවත්වෙන්නේ?''
    ජොස් මර්ලින් අසයි'

Wednesday, April 4, 2012

ඩවුන්ලෝඩ් කරන්නේ මේහේමයි...

කටිටේ ගොඩකට තිබ්බ ලොකු ප්‍රස්නයක් තමා ඩවුන්ලෝඩ් කරන එක.. එක මම ඔන්න දාන්න හිතුවා.. නෙමේ දාන්න උනා.. හරි වැඩේට බහිමු මුලුන්ම ඔයලා මම දිලා තියේන ලින්ක් උඩ කිල්ක් කරනවනේ.... මේ වගේ ඔය තියෙන්නේ මේතන ඔබන්න කියලා ...














දැන් ඔයාලා මේ පොතේ කොටස් බා ගැනිමට ඔය මේතන ඔබන්න කියන තැන කිලික් කරනවනේ.. ඉට පස්සේ මේ වගේ එකක් ඔපන් වෙනවනේ.....

Friday, March 9, 2012

ෂර්ලොක් හොම්ස් සමුදුරේ සටන


ෂර්ලොක් හොම්ස් සමුදුරේ සටන.... ඔන්න තවත් පොතක් අරගෙන මම ආවා....  
අලුත් පොතක් දාන්න ගෝඩක් කල් ගියාට  මුලින්ම සමාව ඉල්ලනවා.. එහෙනම් වහේන් හොරෝ ඕන නෑ මෙකත් 4shared කියන සයිට් එකට තමා Upload කරලා තියෙන්නේ.. කොටස් හයක් තියෙනවා... දන්නවනේ කොටස් එක් කරන විදිහ... දන්නේ නැත්තම් මේතනින්  යන්න....
                                                                                                                                                              

පොත් සිංහලෙන් එකේ කට්ටියට ලගදිම ලොකුම ලොකු සුබ අරන්චියකුත් අරගෙන අපි එනවා... හැබැයි එකට තව මාසයක් විතර ඉන්න වෙන එක  තමා අවුල... හරි ඉක්මනටම අපි අලුත්ම අලුත්ම දෙයක් එක්ක හම්බවෙමුකෝ....


මතක ඇතුව Comment දාගෙන යන්න අමතක කරන්න එපා....


බා ගනිද්දි මොකක් හරි අව්ලක් උනොත් Face Book Group එකේ හරි... බ්ලොග් එකේ හරි ලීයන්න... Face Book එකේ ලිව්වොත් නම් මම නැතත් වෙන කෙනෙක් හරි උදව් කරයි.... එහෙනම් ඔයාලා ඔකොටම බුදු සරණයි.....

අපේ මුනු පොතේ(FaceBook) Group එකටත් එකතු වෙන්න.. මෙතන යොදාගන්න...



Tuesday, February 14, 2012

භයානක මිනිහා සහ තවත් ෂර්ලොක් හොල්ම්ස් කතා..

ඔන්න යලුවනේ මම තවත් ෂ්ර්ලොක් හොල්ම්ස් කතාවක් අරගෙන ආවා.... මම අසනිප වෙලා හිටපු හින්දා බ්ලොග් එක පැත්තේ කලෙකින් එන්න හම්බ උනේ නෑ.... යලුවනේ පට්ට පොත් ටිකක හම්බ උනා... ඒත දාන්න විදිහක් තමයි නැත්තේ....මොකෙන් ස්කෑන් කරන්නද...

එත් එක්කම කියන්න ඔන ලගදිම අලුත්ම පොත් ටිකකුත් එනවා... එවා නම් ඔන්ලයින් ඉදගෙනම තමයි කියවන්න වෙන්නේ... රේඩියෝ චැනල් එකකුත් එනවා... එවා ලගදිම ලැබෙයි..
මේ පාර පොතෙත් කොටස් 5 තියෙනවා...කැලි එකතු කරන විදිහ මම කියලා දුන්නනේ දන්නැත්තම් මෙතනින් බලන්න....


මත ඇතුව කොමෙන්‍ටුවකුත් දාගෙන යන්න....

අපේ මුනු පොතේ(FaceBook) Group එකටත් එකතු වෙන්න.. මෙතන යොදාගන්න...



Monday, February 6, 2012

බාන ක්‍රමය අලුත් කරා.. අනිවාරයෙන් කියවන්න...

යලුවනේ සුබ අරන්චියක් අරන් ආවේ... බාන ක්‍රමය අලුත් කරා කිව්වට අලුත් කරේ ඔයාලා බාන File එක File එකක් කරගන්න එක... ඒක Winrar එකට වඩා ලේසි ... වැඩේ පටන් ගමු....

එකටත් පොඩි Software එකක් ඔන වෙනවා.. තමන්ගේ Computer එකේ හැටියට බාගන්නකෝ.. මෙතන ඔබන්න..
ඉස්සර විදිහටම Adfly එක හරහා ගිහින්  File ටික බාගෙන එක තැනකට ගන්න...
අර මම දැන් දිපු Software  එක Install කරගන්න....(කලින්ම කරත් අව්ලක් නෑ...)
දැන් ඔයාලා ඒ File ඔක්කොම Select කරගන්න.. ඉටපස්සේ  Right Click කරන්න. එකේ තියෙන 7Zip කියන එකට Mouse එක අරන්යන්න.. එතකොට Open වෙන එකේ Extract files... යන එක Click කරන්න.පහල Screen Shot එක බලපුවහම හොදට තේරෙයි.ඉන්පසු Open වෙන  එකේ කිසිදු වෙනසක්  නොකර...  Ok Click කරන්න... ඉට පස්සේ ඒ File ටික තනි File එකක් වෙන්න පටන් ගනී..
ඒ තනි File එකක් උන Folder එක ඔයලගේ File ටික තියෙන තැනටම අවිල්ලා තියෙයි.. ඉට පස්සේ ඔයලා කැමති තැනකට එක දාගන්න...දැන් ඔයාලා කැමතිනම් අර බා ගත්තු File ටිකත්  මකලා දාන්න...

ඔක්කොම පොත් ඒ විදිහට තමා තියෙන්නේ.. පරන  පොතුත් ඒ විදිහට කරා.. අලුත් පොතුත් ඒ විදිහටම තමා දාන්නේ...ලගදි  දාපු පොත නම් ක්‍රරම දෙකටම තියේනවා.. ඇඩ් සේන්ස් ඇඩුත් දාලා තියෙන්නේ පොඩි Sup එකක් දිලා යන්න....

Friday, February 3, 2012

ෂර්ලොක් හොම්ස් ගින්දර සමග සෙල්ලම්....

ෂර්ලොක් හොම්ස් ගින්දර සමග සෙල්ලම්....

ඔන්න තුන්වෙනි ෂර්ලොක් හොම්ස් පොත දැම්මා... ඔයාලට මේකනම් බා ගන්න තියෙන්නේ 4shared කියන සයිට් එකේන්.. එක හින්දා ඔයාලට බාන්න ලේසි වෙයි කියලා හිතෙනෙවා... ඇඩ් සේන්ස් ඇඩුත් දාලා තියෙනවා ඉතින් පොඩි හෙල්ප් එකක් දෙන්න... ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා JAVA ගැන සිංහලෙන් සම්පුර්නයෙන්ම කියලා දෙන PDF සෙට් එකක් හම්බ උනා.. ඒටිකත් E-BOOK විදිහට හදලා දන්නම්.. මේ ෂර්ලොක් හොල්ම්ස් පොත නම් ඉස්සර පොත් ආව විදිහමයි... JAVA පොත් නම් වෙන විදිහකට තමා එත් එවගේ අකුරු නම් ටිකක් ලොකුයි... හොදයි බගෙනම බලන්නකො... පලමු පොස්ට් එක කියෙව්වේ නැත්තම් අනිවාරයෙන්ම කියවන්න....














Tuesday, January 31, 2012

අපේ බ්ලොග් එකේ කට්ටියට හොද ආරන්චි...

යාලුවනේ හොද ආරන්චි කිපයක්ම ඔයාලට කියන්න තියෙනවා.. ඔක්කොම දේවල් ලැබේනනේ එක පිට එක...

1.ඔන්න ඔයාලට Z එකේ කරදරය ඉවරයි හොද සයිට් ඒකක් හම්බ උනා එකට අපේ බ්ලොග් එකේ යලුවෙකුට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඔන. එයා තමයි ශාරද ..
එයා තමයි 4shard කියන සයිට් එක ගැන මට කිව්වේ... එක හොද සයිට් එකක් කියලා මට තේරුනා... දැන් ඉතින් බාන්න ආමාරු නැති වෙයි කියලා හිතනවා...


2.අනිත් කාරනය තමා ඇඩ් සේන්ස් වලත් ඉල්ලුවා කිව්වනේ... එකත් කියලා දවස් දේකකින් හම්මබ උනා...

3.ලගදිම අලුත් පොතත් එනවා... ෂර්ලොක් හොම්ස් එකක් ...

4. ඉට අතරව පන්සිය පනස් ජාතක පොතත් ලගදීම දාන්නවා බ්ලොග් එකට..

5. තව පොත් කිපයකුත් මේ දවස් වෙල හදාගෙන යනවා...

6. පුන්චි අසුබ අරන්චියකුත් තියෙනවා.. එක තමයි අලුත් E-Book නම් ටිකක් චාටර් බව තමා මට හැගෙන්නේ....

එහෙනම් කට්ටියටම බුදු සරණයි ඉලග පොතත් එක්ක ලගදිම හම්බවෙමු....

Saturday, January 28, 2012

බාන කට්ටිය ටිකක් Speed එකේ බා ගන්නකො....

කට්ටිය හිතනවා ඇති මේ  මොන මගුලක්ද කියලා...පොත් නැතුව වෙන දෙයක්වත් පටන් ගත්තද කියලා...ලොකු දේයක් කියලා නම් හිතන්නේ නෑ... සමහර අය නම් දන්නවා ඇති...එත් නොදන්න අයට දැන ගැනිමට හා අපේ බ්ලොග් එකේ කට්ටියට බාද්දි ලේසි වෙයි කියලා හිතනවා...
වැඩිය කතා ඔන නෑ වැඩෙට බහිමු... මෙකෙන් වෙන්නේ  IDM  එක File එක බාන තැන් ගාන වැඩි කරගැනිමයි.. තේරෙන  විදිහට කිව්වොත් දැන් ඔයලා File එක බාද්දි තැන් 8 කින්නේ බාන්නේ.. මෙකෙන් පස්සේ තැන් 16කින් බාන්න පටන් ගන්නවා...
වැඩේ නම් මහලොකු දේයක් නෑ...





අබිරස් දොස්තර සමග ෂර්ලොක් හොම්ස්....

අබිරස් දොස්තර සමග ෂර්ලොක් හොම්ස්....  

                                                             අලුත් පොත ඉක්මනට දාන්න බැරිවීම පිලිබදව බලවත් කනගා‍ටුව... 
 මෙක ගැන නම් වැඩිපුර විස්තර ඕන නැතිවෙයි නේ... මොකද කට්ටිය පලවෙනි පොත බාගෙන කියවලා ඉවර ඇතිකියලා හිතනවා.. හැබැයි සමහර කට්ටිය පල්වෙනි පාර්ට් එක බාගෙන ඉවර වෙලා අනිත් පාර්ට් බගෙන නෑ.... මොකද එයාලා හිතනවා ඇති මට Ziddu එකෙන් සල්ලි  බරගානක් හම්බවෙනවා කියලා... සතයක්වත් මට හම්බවෙන්නේ නෑ.... හරි  ඒවා වැඩක් නෑ... පොතට බහිමු මෙකත් පාර්ට් 4 තියෙනවා.. පිලිවෙලට බා ගන්න...ඉස්සල්ලා පොතේත් බා ගත්තේ නැති කැලි ටික බාගන්න... තාම නම් Mediafire එකට Upload නම් බෑ... මොකද මාසෙකට $9 වගේ ගානක් ඉල්ලනවා.. මාසෙකට මට එකේන් 1/100 සල්ලි ලැබේන්නේ නෑ යාලුවෙනේ... එක හින්දා Ziddu තමා. එක හින්දා වෙන අපහසු තා ගැන මගේ බලවත් කනගා‍ටුව...   පලමු පොස්ට් එක අනිවාරයෙන්ම කියවන්න.. නැතිනම් බා ගැනිමෙන් පසු ගැටලු වලට මුහුන දිමට සිදුවනු ඇත.....

Monday, January 23, 2012

ෂර්ලොක් හොම්ස්- බිහිසුනු නිම්නය..

 සර් අතර් කොනන් ඩොයිල් ගේ විස්මිත් කතා මාලාව ගැන මුලින්ම පොඩි විස්තරයක් කරන්නම්... ඔහු විසින් ප්‍රදාන කතා හතරකුත්(4)  කෙටි කතා පනස් දේකකුත්(52) ලියා ඇත.. මේවා සියල්ලම ඔබට ලබා දිමට බලාපොරොත්තු වෙනවා.. ඊට අමතරව වෙනත් සිංහල කතාද ලබා දේනවා...



පලවෙනි පොත් ලෙස ෂර්ලොක් හොම්ස්- බිහිසුනු නිම්නය කතාව ලබා දෙනවා
 මෙහි බිහිසුනු නිම්නය කියන කතාව සමග අද්භූත නේවාසිකයා කතාවද අතුලත්ය...මෙම පොත කොටස් 4 කඩලා තමා Upload කරලා තියෙන්නේ...එවා එකින් එක බාගෙන පලමු පොස්ට් එකේ විදිහට වැඩේ කරගන්න... හොදයි පහල ලින්ක් එකේන් බා ගෙනම බලන්නකෝ..වේ එහේනම් බාගෙනම බලන්න.. පලමු පොස්ට් එක අනිවාරයෙන්ම කියවන්න.. නැතිනම් බා ගැනිමෙන් පසු ගැටලු වලට මුහුන දිමට සිදුවනු ඇත්.....

1.පලමු කොටස බා ගැනීමට මෙතන ඔබන්න
2.දෙවන කොටස බා ගැනිමට මෙතන ඔබන්න
3.තුන්වනකොටස බා ගනිමටමෙතන ඔබන්න
4.තරනකොටසබාගැනිමටමෙතන ඔබන්න
පොත් වැඩේ ඉවර කරගෙන එක කොහොමද කියලා Comment එකකුත් දාලා...Add එකකුත් Click කරගෙන යන්න...සහයෝගෙයෙන් වැඩ කරමු...



Comment එක නම් අනිවාරයෙන් දාලා යන්න අමතක කරන්න එපා.. අනික් පොතුත් සමග  ඉක්මනටම හම්බවෙමු .. හැමොටම බුදු සරණයි..

Sunday, January 22, 2012

එන ඔක්කොමලා මේක කියවලාම ඉන්න....

             ඔන්න ඉතින් හැමදේම නිකන් දෙන තැනක පොතුත් නිකන් ලැබෙන කොට කොහොමද? ඒ වැඩේ මම පටන් ගත්තා.... මෙ බ්ලොග් එකෙන් ඔයලට ගොඩක් ඉංග්‍රිසි  පොත් වල සිංහල පරිවර්තන මෙනම.. සිංහල පොත්ද නොමිලේම බා ගන්න පුලුවන්..
කිසිම අය කිරිමක් නෑ... හැබැයි ඔයලට පොත් බා ගන්න වෙන්නේ ඒ පොතේ කොටස් වශයෙන් තමා... මොකද මගේ අන්තර්ජාල පහසුකමේ ලොකු වේගයක් නෑ..
ඒක නිසා මම සල්ලි දිලා ගන්න පොත.. පොඩි Software  එකක් භාවිතා එක කොටස් කිපයකට වෙන් කරල තම Upload කරන්නේ.. එක හින්දා ඔයලා මේ කොටස් ටික බා ගෙන ඉට පස්සේ ඔයලගේ පරිගනකයේන් එක එක පොතක් බවට පත් කරගන්න... එක කරගන්න විදිහ මම මේ පොස්ට් එකේදී කියලා දෙන්නම්.. ඔයාලට මෙක එච්චර අමරු වෙන එකක් නෑ කියල හිතනවා...

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...