පලවෙනි පොත් ලෙස ෂර්ලොක් හොම්ස්- බිහිසුනු නිම්නය කතාව ලබා දෙනවා

1.පලමු කොටස බා ගැනීමට මෙතන ඔබන්න
2.දෙවන කොටස බා ගැනිමට මෙතන ඔබන්න
3.තුන්වනකොටස බා ගනිමටමෙතන ඔබන්න
4.හතරවනකොටසබාගැනිමටමෙතන ඔබන්න
පොත් වැඩේ ඉවර කරගෙන එක කොහොමද කියලා Comment එකකුත් දාලා...Add එකකුත් Click කරගෙන යන්න...සහයෝගෙයෙන් වැඩ කරමු...
Comment එක නම් අනිවාරයෙන් දාලා යන්න අමතක කරන්න එපා.. අනික් පොතුත් සමග ඉක්මනටම හම්බවෙමු .. හැමොටම බුදු සරණයි..
Comment එක නම් අනිවාරයෙන් දාලා යන්න අමතක කරන්න එපා.. අනික් පොතුත් සමග ඉක්මනටම හම්බවෙමු .. හැමොටම බුදු සරණයි..
තැන්ක් මචන් mediafire වලින් ඩවුන්ලොඩ් කර ගන්න දුන්නා නම් ගොඩක් වටිනවා.....
ReplyDeletechama පොඩි ප්‍රස්නයක් තියෙනවා mediafire එකේ ප්‍රිමියම් Account නැතුව අප්ලෝඩ් කරන එවා දවස් 30 පස්සේ Auto අයින් වෙනවා එකයි..ඔන්න ඔකයි පරහා... නැත්තන් මාත් එකේන් තමයි දාන්නේ.. මොකද බාන්න ලෙසිම ක්‍රමය එකනේ...ඔන කරන ගාන හොයා ගත්ත ගමන් එකේන් දාන්නම්...
ReplyDeleteනියම වැඩක්
ReplyDeletesirawatama maxxaaaaaaaaaaaaa......
ReplyDelete@sherlock tawa supiri poth tikak denna api balan inawa
SHARADA
ReplyDeleteස්තුති commet එකට...
Rasika md Silva
අනිවා දෙනවා...
Kauru hari me www.datafilehost.com ekata upload karala link eka dennako plzzz.....
ReplyDeleteActive files are hosted forever. Inactive files are stored for at least 60 days after their last download.
Plzzz meka hodai. !!!!!!!!!!!
me file open karanne mokenda...?
ReplyDeleteඅඩේ කොල්ලො බාන්න බෑනේ බං. පිස්සු හැදෙනවා. එක එක උන්ගේ ඇඩ්වල සයිට් වලට යන්නේ. උඹ කතා පොත් දාලා බාගන්න දෙන එකට නම් පිං. ඒත් බං බාගන්න බෑනේ. බාන හැටිත් කියලා දෙන්ටකෝ. මගේ ෆේස්බුක් අකවුන්ට් එකට මැසේජ් කරන්න. මෙන්න ලින්ක් එක http://www.facebook.com/lahirucnet
ReplyDelete