Tuesday, February 14, 2012

භයානක මිනිහා සහ තවත් ෂර්ලොක් හොල්ම්ස් කතා..

ඔන්න යලුවනේ මම තවත් ෂ්ර්ලොක් හොල්ම්ස් කතාවක් අරගෙන ආවා.... මම අසනිප වෙලා හිටපු හින්දා බ්ලොග් එක පැත්තේ කලෙකින් එන්න හම්බ උනේ නෑ.... යලුවනේ පට්ට පොත් ටිකක හම්බ උනා... ඒත දාන්න විදිහක් තමයි නැත්තේ....මොකෙන් ස්කෑන් කරන්නද...

එත් එක්කම කියන්න ඔන ලගදිම අලුත්ම පොත් ටිකකුත් එනවා... එවා නම් ඔන්ලයින් ඉදගෙනම තමයි කියවන්න වෙන්නේ... රේඩියෝ චැනල් එකකුත් එනවා... එවා ලගදිම ලැබෙයි..
මේ පාර පොතෙත් කොටස් 5 තියෙනවා...කැලි එකතු කරන විදිහ මම කියලා දුන්නනේ දන්නැත්තම් මෙතනින් බලන්න....


මත ඇතුව කොමෙන්‍ටුවකුත් දාගෙන යන්න....

අපේ මුනු පොතේ(FaceBook) Group එකටත් එකතු වෙන්න.. මෙතන යොදාගන්න...



Monday, February 6, 2012

බාන ක්‍රමය අලුත් කරා.. අනිවාරයෙන් කියවන්න...

යලුවනේ සුබ අරන්චියක් අරන් ආවේ... බාන ක්‍රමය අලුත් කරා කිව්වට අලුත් කරේ ඔයාලා බාන File එක File එකක් කරගන්න එක... ඒක Winrar එකට වඩා ලේසි ... වැඩේ පටන් ගමු....

එකටත් පොඩි Software එකක් ඔන වෙනවා.. තමන්ගේ Computer එකේ හැටියට බාගන්නකෝ.. මෙතන ඔබන්න..
ඉස්සර විදිහටම Adfly එක හරහා ගිහින්  File ටික බාගෙන එක තැනකට ගන්න...
අර මම දැන් දිපු Software  එක Install කරගන්න....(කලින්ම කරත් අව්ලක් නෑ...)
දැන් ඔයාලා ඒ File ඔක්කොම Select කරගන්න.. ඉටපස්සේ  Right Click කරන්න. එකේ තියෙන 7Zip කියන එකට Mouse එක අරන්යන්න.. එතකොට Open වෙන එකේ Extract files... යන එක Click කරන්න.පහල Screen Shot එක බලපුවහම හොදට තේරෙයි.ඉන්පසු Open වෙන  එකේ කිසිදු වෙනසක්  නොකර...  Ok Click කරන්න... ඉට පස්සේ ඒ File ටික තනි File එකක් වෙන්න පටන් ගනී..
ඒ තනි File එකක් උන Folder එක ඔයලගේ File ටික තියෙන තැනටම අවිල්ලා තියෙයි.. ඉට පස්සේ ඔයලා කැමති තැනකට එක දාගන්න...දැන් ඔයාලා කැමතිනම් අර බා ගත්තු File ටිකත්  මකලා දාන්න...

ඔක්කොම පොත් ඒ විදිහට තමා තියෙන්නේ.. පරන  පොතුත් ඒ විදිහට කරා.. අලුත් පොතුත් ඒ විදිහටම තමා දාන්නේ...ලගදි  දාපු පොත නම් ක්‍රරම දෙකටම තියේනවා.. ඇඩ් සේන්ස් ඇඩුත් දාලා තියෙන්නේ පොඩි Sup එකක් දිලා යන්න....

Friday, February 3, 2012

ෂර්ලොක් හොම්ස් ගින්දර සමග සෙල්ලම්....

ෂර්ලොක් හොම්ස් ගින්දර සමග සෙල්ලම්....

ඔන්න තුන්වෙනි ෂර්ලොක් හොම්ස් පොත දැම්මා... ඔයාලට මේකනම් බා ගන්න තියෙන්නේ 4shared කියන සයිට් එකේන්.. එක හින්දා ඔයාලට බාන්න ලේසි වෙයි කියලා හිතෙනෙවා... ඇඩ් සේන්ස් ඇඩුත් දාලා තියෙනවා ඉතින් පොඩි හෙල්ප් එකක් දෙන්න... ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා JAVA ගැන සිංහලෙන් සම්පුර්නයෙන්ම කියලා දෙන PDF සෙට් එකක් හම්බ උනා.. ඒටිකත් E-BOOK විදිහට හදලා දන්නම්.. මේ ෂර්ලොක් හොල්ම්ස් පොත නම් ඉස්සර පොත් ආව විදිහමයි... JAVA පොත් නම් වෙන විදිහකට තමා එත් එවගේ අකුරු නම් ටිකක් ලොකුයි... හොදයි බගෙනම බලන්නකො... පලමු පොස්ට් එක කියෙව්වේ නැත්තම් අනිවාරයෙන්ම කියවන්න....














Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...