Tuesday, January 31, 2012

අපේ බ්ලොග් එකේ කට්ටියට හොද ආරන්චි...

යාලුවනේ හොද ආරන්චි කිපයක්ම ඔයාලට කියන්න තියෙනවා.. ඔක්කොම දේවල් ලැබේනනේ එක පිට එක...

1.ඔන්න ඔයාලට Z එකේ කරදරය ඉවරයි හොද සයිට් ඒකක් හම්බ උනා එකට අපේ බ්ලොග් එකේ යලුවෙකුට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඔන. එයා තමයි ශාරද ..
එයා තමයි 4shard කියන සයිට් එක ගැන මට කිව්වේ... එක හොද සයිට් එකක් කියලා මට තේරුනා... දැන් ඉතින් බාන්න ආමාරු නැති වෙයි කියලා හිතනවා...


2.අනිත් කාරනය තමා ඇඩ් සේන්ස් වලත් ඉල්ලුවා කිව්වනේ... එකත් කියලා දවස් දේකකින් හම්මබ උනා...

3.ලගදිම අලුත් පොතත් එනවා... ෂර්ලොක් හොම්ස් එකක් ...

4. ඉට අතරව පන්සිය පනස් ජාතක පොතත් ලගදීම දාන්නවා බ්ලොග් එකට..

5. තව පොත් කිපයකුත් මේ දවස් වෙල හදාගෙන යනවා...

6. පුන්චි අසුබ අරන්චියකුත් තියෙනවා.. එක තමයි අලුත් E-Book නම් ටිකක් චාටර් බව තමා මට හැගෙන්නේ....

එහෙනම් කට්ටියටම බුදු සරණයි ඉලග පොතත් එක්ක ලගදිම හම්බවෙමු....

Saturday, January 28, 2012

බාන කට්ටිය ටිකක් Speed එකේ බා ගන්නකො....

කට්ටිය හිතනවා ඇති මේ  මොන මගුලක්ද කියලා...පොත් නැතුව වෙන දෙයක්වත් පටන් ගත්තද කියලා...ලොකු දේයක් කියලා නම් හිතන්නේ නෑ... සමහර අය නම් දන්නවා ඇති...එත් නොදන්න අයට දැන ගැනිමට හා අපේ බ්ලොග් එකේ කට්ටියට බාද්දි ලේසි වෙයි කියලා හිතනවා...
වැඩිය කතා ඔන නෑ වැඩෙට බහිමු... මෙකෙන් වෙන්නේ  IDM  එක File එක බාන තැන් ගාන වැඩි කරගැනිමයි.. තේරෙන  විදිහට කිව්වොත් දැන් ඔයලා File එක බාද්දි තැන් 8 කින්නේ බාන්නේ.. මෙකෙන් පස්සේ තැන් 16කින් බාන්න පටන් ගන්නවා...
වැඩේ නම් මහලොකු දේයක් නෑ...





අබිරස් දොස්තර සමග ෂර්ලොක් හොම්ස්....

අබිරස් දොස්තර සමග ෂර්ලොක් හොම්ස්....  

                                                             අලුත් පොත ඉක්මනට දාන්න බැරිවීම පිලිබදව බලවත් කනගා‍ටුව... 
 මෙක ගැන නම් වැඩිපුර විස්තර ඕන නැතිවෙයි නේ... මොකද කට්ටිය පලවෙනි පොත බාගෙන කියවලා ඉවර ඇතිකියලා හිතනවා.. හැබැයි සමහර කට්ටිය පල්වෙනි පාර්ට් එක බාගෙන ඉවර වෙලා අනිත් පාර්ට් බගෙන නෑ.... මොකද එයාලා හිතනවා ඇති මට Ziddu එකෙන් සල්ලි  බරගානක් හම්බවෙනවා කියලා... සතයක්වත් මට හම්බවෙන්නේ නෑ.... හරි  ඒවා වැඩක් නෑ... පොතට බහිමු මෙකත් පාර්ට් 4 තියෙනවා.. පිලිවෙලට බා ගන්න...ඉස්සල්ලා පොතේත් බා ගත්තේ නැති කැලි ටික බාගන්න... තාම නම් Mediafire එකට Upload නම් බෑ... මොකද මාසෙකට $9 වගේ ගානක් ඉල්ලනවා.. මාසෙකට මට එකේන් 1/100 සල්ලි ලැබේන්නේ නෑ යාලුවෙනේ... එක හින්දා Ziddu තමා. එක හින්දා වෙන අපහසු තා ගැන මගේ බලවත් කනගා‍ටුව...   පලමු පොස්ට් එක අනිවාරයෙන්ම කියවන්න.. නැතිනම් බා ගැනිමෙන් පසු ගැටලු වලට මුහුන දිමට සිදුවනු ඇත.....

Monday, January 23, 2012

ෂර්ලොක් හොම්ස්- බිහිසුනු නිම්නය..

 සර් අතර් කොනන් ඩොයිල් ගේ විස්මිත් කතා මාලාව ගැන මුලින්ම පොඩි විස්තරයක් කරන්නම්... ඔහු විසින් ප්‍රදාන කතා හතරකුත්(4)  කෙටි කතා පනස් දේකකුත්(52) ලියා ඇත.. මේවා සියල්ලම ඔබට ලබා දිමට බලාපොරොත්තු වෙනවා.. ඊට අමතරව වෙනත් සිංහල කතාද ලබා දේනවා...



පලවෙනි පොත් ලෙස ෂර්ලොක් හොම්ස්- බිහිසුනු නිම්නය කතාව ලබා දෙනවා
 මෙහි බිහිසුනු නිම්නය කියන කතාව සමග අද්භූත නේවාසිකයා කතාවද අතුලත්ය...මෙම පොත කොටස් 4 කඩලා තමා Upload කරලා තියෙන්නේ...එවා එකින් එක බාගෙන පලමු පොස්ට් එකේ විදිහට වැඩේ කරගන්න... හොදයි පහල ලින්ක් එකේන් බා ගෙනම බලන්නකෝ..වේ එහේනම් බාගෙනම බලන්න.. පලමු පොස්ට් එක අනිවාරයෙන්ම කියවන්න.. නැතිනම් බා ගැනිමෙන් පසු ගැටලු වලට මුහුන දිමට සිදුවනු ඇත්.....

1.පලමු කොටස බා ගැනීමට මෙතන ඔබන්න
2.දෙවන කොටස බා ගැනිමට මෙතන ඔබන්න
3.තුන්වනකොටස බා ගනිමටමෙතන ඔබන්න
4.තරනකොටසබාගැනිමටමෙතන ඔබන්න
පොත් වැඩේ ඉවර කරගෙන එක කොහොමද කියලා Comment එකකුත් දාලා...Add එකකුත් Click කරගෙන යන්න...සහයෝගෙයෙන් වැඩ කරමු...



Comment එක නම් අනිවාරයෙන් දාලා යන්න අමතක කරන්න එපා.. අනික් පොතුත් සමග  ඉක්මනටම හම්බවෙමු .. හැමොටම බුදු සරණයි..

Sunday, January 22, 2012

එන ඔක්කොමලා මේක කියවලාම ඉන්න....

             ඔන්න ඉතින් හැමදේම නිකන් දෙන තැනක පොතුත් නිකන් ලැබෙන කොට කොහොමද? ඒ වැඩේ මම පටන් ගත්තා.... මෙ බ්ලොග් එකෙන් ඔයලට ගොඩක් ඉංග්‍රිසි  පොත් වල සිංහල පරිවර්තන මෙනම.. සිංහල පොත්ද නොමිලේම බා ගන්න පුලුවන්..
කිසිම අය කිරිමක් නෑ... හැබැයි ඔයලට පොත් බා ගන්න වෙන්නේ ඒ පොතේ කොටස් වශයෙන් තමා... මොකද මගේ අන්තර්ජාල පහසුකමේ ලොකු වේගයක් නෑ..
ඒක නිසා මම සල්ලි දිලා ගන්න පොත.. පොඩි Software  එකක් භාවිතා එක කොටස් කිපයකට වෙන් කරල තම Upload කරන්නේ.. එක හින්දා ඔයලා මේ කොටස් ටික බා ගෙන ඉට පස්සේ ඔයලගේ පරිගනකයේන් එක එක පොතක් බවට පත් කරගන්න... එක කරගන්න විදිහ මම මේ පොස්ට් එකේදී කියලා දෙන්නම්.. ඔයාලට මෙක එච්චර අමරු වෙන එකක් නෑ කියල හිතනවා...

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...