Tuesday, January 31, 2012

අපේ බ්ලොග් එකේ කට්ටියට හොද ආරන්චි...

යාලුවනේ හොද ආරන්චි කිපයක්ම ඔයාලට කියන්න තියෙනවා.. ඔක්කොම දේවල් ලැබේනනේ එක පිට එක...

1.ඔන්න ඔයාලට Z එකේ කරදරය ඉවරයි හොද සයිට් ඒකක් හම්බ උනා එකට අපේ බ්ලොග් එකේ යලුවෙකුට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඔන. එයා තමයි ශාරද ..
එයා තමයි 4shard කියන සයිට් එක ගැන මට කිව්වේ... එක හොද සයිට් එකක් කියලා මට තේරුනා... දැන් ඉතින් බාන්න ආමාරු නැති වෙයි කියලා හිතනවා...


2.අනිත් කාරනය තමා ඇඩ් සේන්ස් වලත් ඉල්ලුවා කිව්වනේ... එකත් කියලා දවස් දේකකින් හම්මබ උනා...

3.ලගදිම අලුත් පොතත් එනවා... ෂර්ලොක් හොම්ස් එකක් ...

4. ඉට අතරව පන්සිය පනස් ජාතක පොතත් ලගදීම දාන්නවා බ්ලොග් එකට..

5. තව පොත් කිපයකුත් මේ දවස් වෙල හදාගෙන යනවා...

6. පුන්චි අසුබ අරන්චියකුත් තියෙනවා.. එක තමයි අලුත් E-Book නම් ටිකක් චාටර් බව තමා මට හැගෙන්නේ....

එහෙනම් කට්ටියටම බුදු සරණයි ඉලග පොතත් එක්ක ලගදිම හම්බවෙමු....

2 comments:

  1. තැන්ක්ස් මගේ නම දැම්මට! මම පුළුවන් හැම ආකාරයෙන්ම මම මෙය දියුනු කරන්නට උදව් කරනවා! මම ශාරද ප්‍රියාන්

    ReplyDelete
  2. බොහොම ස්තුති.....

    ReplyDelete

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...