Wednesday, August 15, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද (4) හතර වෙනි කොටස

හැමොටම අද දවස සුබ දවසක්  වෙන්න කියලාම  වැඩේ පටාන් ගන්නයි මම යන්නේ.. අදනම් ඊයේ තරම් ලොකුවට ලියන්න ඕන වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.. එහෙනම් වැඩේ පටාන් ගමු.. මීට කලින් ලියපු එවටනම් බොහොම අඩු ප්‍රතිචාර තමයි තිබ්බේ.. කමක් නෑ.. මේකටවත් මොනවා හරි ලියලා යන්නකෝ...


හරි අද මම් කියලා දෙනන් යන්නේ කොහොමද හොස්ට් එකකට ඇතුල් වෙන්නේ හා යාලුවෙක් අපේ GameRanger එකට ADD කර ගන්නේ කොහොමද කියලා...

මුලින්ම යාලුවෙක් ඇඩ් කර ගමුකෝ

එහෙනම් කටිය GameRanger එකට ලොගින් වෙන්න.. එතකොට ඔයාලට වින්ඩොව් 2ක් දැක ගනන් පුලුවන්.. එක වින්ඩොව් එකක් තියෙන්වා Friends කියලා අන්න එක ගැන තම්යි අද අපි කතා කරන්න යන්නේ..

මෙකේ මම නිල පාටින් ලකුණු කරලා තියෙන එක කිලික් කරපුවහම මේ වගේ එකක් එනවා එක මම පාට පාටින් ලකුණු කරලා තියෙන්නේ ඔයාලට කියලා දෙන්න පහසු වෙන්න

1.මුලින්ම රතු පාටින් ලකුනු කරලා Account ID  එක මගින් යාලුවො කොහොමද හොයා ගන්නේ කියලා කියන්නයි යන්නේ.. ලොකු දෙයක් නෑ.. එකට ඔයාලට මේ GameRanger කෙනෙක් රෙජිස්ටර් වෙනකොට  එයාලට ID එකක් ලැබෙනව එක දැන ගන්න ඔනේ.. ඉට පස්සේ ඔයාලා  ඔයා Account ID එක කියන එකට එහා පැත්තේන් තියෙන  Radio Button  එකට ටික් කරල ඊට එහා පැත්තේ තියෙන Text Box එකේ ID එක ටයිප් කරන්න පුලුවන්...

2.දැන් තියෙනන් E-Mail එකෙන් හොයන එක.. එකට ඔයාලා දැන් මම් ඔය නිල් පාටින් ලකුනු කරලා තියෙන කො‍ටුව පෙනවනේ.. එක E Mail කියන තැනට එහා පැත්තේන් තියෙන Radio Button එක ටික් කරලා ඊට එහා පැත්තේ තියෙන Text Box එකේ ඔයාගේ යාලුව GameRanger එකේ රෙජිස්ටර් වෙන්න බාවිතා කරපු E Mail එක දෙන්න..

Friday, August 10, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද 3

  හොදයි යාලුවනේ ඔන්න ඉතින් ගෙම් රෙන්ජර්  තවත් පොස්ට් එකක් අරගෙන මම ආවා.. ඉක්මනටම මෙක ඉවරයක් කරනන් ඔනේ.. ලොකු වැඩැක් කරන්න තමයි බලාපොරොතුව..

හොදයි එහෙනම් වැඩේ පටාන් ගමු.. ලොකු දෙයක් නෑ.. කොහොමද හොස්ට් එකක් විවෘත කරන්නේ  කියන එකයි.....

Monday, August 6, 2012

අපේ රේඩියොව





ඔන්න ඔයාලට රෙඩියෝ එකකුත් අරගෙන මම අවා...  ඔයාලට හැම දාම ‍රැ 7.00ත් 7.30 අතර වෙලාවේ මාව හම්බ වෙන්න මේ චැට් එකට එනන් පුලුවන්.. මාව විතරක් නෙමේ අනික් අයවත් හම්බවෙන්න එකතු වෙන්න පුලුවන්.. ඔයාලා චැට් එකට සෙට් වෙන්න මේ චැට් බොක්ස් එකේ තියෙන LOGIN Button  කිලික් කරලා කැමති ආකාරයකට චැට් එකට සෙට් වෙන්න..  රෙඩියෝ එක බොහෝ විට දවසම ඔන්ලයින් තියන්න උපරිම උත්සහා ගන්නවා.. එහෙම නොවුනත් හැමදාම රෑ 10.30 පස්සේ ඔයාලට ඔන්ලයින් සින්දු ඉල්ලන්න පුලුවන්.. කිසිම අව්ලක් නෑ.. මමත් පුලුවන් දවස් වලට ඒ වෙලාවට එන්නම්.. රේඩියෝ එකට අකමැතිනම්  රේඩියෝ එක නතර කරනන්ත් ඔයාලට පුලුවන්...

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...