Friday, August 10, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද 3

  හොදයි යාලුවනේ ඔන්න ඉතින් ගෙම් රෙන්ජර්  තවත් පොස්ට් එකක් අරගෙන මම ආවා.. ඉක්මනටම මෙක ඉවරයක් කරනන් ඔනේ.. ලොකු වැඩැක් කරන්න තමයි බලාපොරොතුව..

හොදයි එහෙනම් වැඩේ පටාන් ගමු.. ලොකු දෙයක් නෑ.. කොහොමද හොස්ට් එකක් විවෘත කරන්නේ  කියන එකයි.....


එහෙනම් ගෙම් රෙන්ජර් එකට ලොගින් වෙන්න.. එතකොට මෙන් ඉන්ටර් ෆේස් එක.. එනවනේ.. මේ වගේ(පිතුරය අපහැදිලිනම් එ මත කිලික් කරන්න)

හරි දැන් ඔකේ Host කියලා Button (මම රතු පාටින් ලකුනු කරලා තියෙන්නේ) එකක් තියෙනවා නෙද.. එක කිලික් කරන්න..එතකොට මෙව වගේ  එක්ක ඔපන් වෙනවා..

මම මෙකේ  තියෙන එකින් එක ගැන විතර කරනවා.. ටිකක් දික් වේවි අව්ලක් ගනෙන නැතුව කියවන්න

1.මුලින්ම Game කියන එක.. මම රතු පාටින් ලකුනු කරලා තියෙන්නේ.. ඒකේ රතු පාටින් ලකුනු කරලා තියෙන එක ඇතුලේ නිල් පාටින් ලකුනු කරල තියෙනවා පහල යොමු වු ඊතලයක්.. අන්න එක කිලික් කරපුවහම  පහල Drop Down ලිස්ට් එකක් ඔපන් වෙනවා.. ඒකේ ඇතුලේ තියෙන දැනට ඔයාලා GameRanger දාලා තියෙන ඔක්කොම ගෙම් එතනට එනවා.. ඔයාලට ඔන ගෙම් එක තොරගන්න..මම AOE එක තොර ගත්තා..

2.Max Players..එකේ මම කොල පාටින් ලකුනු කරලා තියෙන එකේ තියෙන්වා නෙද අර වගෙන නිල් පාටින් ලකුනු කරලා ඊතලයක් එක කිලික් කරපුවහම.. තව Drop Down List  එක්ක පහලට එනවා.. එකේ 2 ඉදන් 8 වෙනකන් ඉලක්කම් තියෙනවා.. ඔයාලට ඔන ගානක් තොරන්න..

මේ ඔයාලා තොරන ගාන අනුව තමයි.. ඔයාලට ගෙම් එක ගනන් එක කටිය ගාන තිරනය වෙන්නේ..
ඔයාලා දැකලා ඇති ගොඩාක් ගෙම් හොස්ට් වල 4V4 3V3 වගේ දාලා තියෙනවා.. එක දාන්න නම්.. ඔයාලා තොරන්න ඒ සදහා ඔන කරන පේයර්ස් ගාන.. එක මේන්න මේ විදහටයි තිරනය වෙන්නේ

 Players 2 = 1V1
 Players 3 = 2V1
 Players 4 = 2v2
 Players 5 = 4v1 or 3v2
 Players 6 = 3v3
 Players 8 = 4v4
ඔයාලා Players  ගාන අනුව.. එ අදාල එක අමතරව ඉට පහලින් තියෙන Players ගානින් ගහන්න පුලුවන් ක්‍රමයකට Game එක Play කරන්න පුලුවන්..

3. Description...කහ පාටින් ලකුනු කරලා තියෙන එක.. මෙක තමයි වැදගත්ම කොටස හොස්ට් එක්ක තියෙන.. මොකද ඔයාලා විවෘත කරන හොස්ට් එකකට කටියට Join වෙනන් ඔයාලා සෙල්ලම් කරන්න බලාපොරොතු වෙන ගෙම් එකේ.. Game Settings  කියන්න ඕන.. එකට විවිද වු කෙටි ක්‍රම ගොඩාක් තියෙනවා.. . එවා මම් එකින් එක දාන්නම්..

Game Type යටතේ            RM= Random Match
                                         DM= Death Match
                                          Scenaria  යටතේ   DB = Desert Blood
                                                                    WB = Winter Blood
                                             CBA = Castle blood
                                                                     PTO = Protect The One
                                                                     තව විවිද වු Blood වර්ද තියෙනවා.. මම දැම්මේ  ගොඩාක් කටිය සෙල්ලම් කරන එවා විතරයි...

Map Type යටතේ       DF= Black Forest
                                  මේක තමා කෙටි විදිහට දාන එක.. අනික් එවානම් ගොඩාක් වෙලාවට නෙම් එක දානවා..

Starting Age යටතේ Po Im = Post-Imperial Age

(Map Type , Game Type, Starting Age කියනව ඒවා ගෙම් එක ඇතුලේ තියෙන්නේ.. ඒක ඉක්මනටම දාන්නම්)        

Game Version = මෙක තමා වැදගතම එක.. ගෙම් Version එක  ගොඩාක් වෙලාවට AOE එකෙනම් CD  2.0 හා CD 2.0a කියන Version  දෙක තම ගොඩාක් වෙලාවල බාවිතා වෙන්නේ.. ඒ දෙකට අදාල File දෙකනම් මම් දෙන්නම්..                                                                 
මේ ෆයිල් එක Extract කරපුවහම Folders දෙකක් තියෙනවා.. එවා නම් කරලා ඇති CD 2.0 ද CD 2,0a ද කියලා.. ඔයලට ගෙම් එක ගහනකොට ඔන වෙන Version එක බලලා ඒ Folder ඇතුලේ තියෙන Crack ෆයිල් එක ගෙම් එක ඇතුලට කොපි කරන්න.. එතකොට ඔයාලට ඒ Version එක ගන්න පුලුවන්...

මෙතනින් බා ගන්න

Age Of Empire-Conquer  එක Version  දෙකක් තියෙනවා CD  1.0 හා CD 1.0c කියලා.. එකෙන් CD  1.0c කියන් එක තාමා අපේ Version එක ..මෙතන එ Crack එක තියෙනවා.. බාගෙන ගෙම් එක ඇතුලට දාගන්න එතකොට ඔයාලගේ Version  එක CD 1.0c වෙනවා..

මෙතනින් බා ගන්න


Call Of Duty MW වලටනම් එහෙම කියල Version එකක් නෑ... එකේ Match වර්ග දෙකක් තියෙනවා.. TDM හා Cross Fire... මේ ගෙම් එකනම් ම්ම් සෙල්ලම් කරන්නේ නෑ.. VGA එක්ක නෑ.. ඉක්මනටම පුලුව්න් වෙවි කියලා හිතනවා..
ඔයාලට ඔනම Call Of Duty MW 1 ගෙම් එකක් කොම් එකට Install කර ගන්න ඉට පස්සේ මේ ෆයිල් දෙක බා ගන්න.. බා ගෙන මුලින්ම CoD4MW-1.6-PatchSetup Install කර ගන්න දෙවනුව CoD4MW-1.6-1.7-PatchSetup Install  කර ගන්න.. ඉට පස්සේ ඔයාලට කිසිම අව්ලක් නැතුව  COD Game Room(Host) වලට  Join වෙලා ගෙම් එක Play කරන්න පුලුවන්

CoD4MW-1.6-PatchSetup  මෙතනින් බා ගන්න
CoD4MW-1.6-1.7-PatchSetup  මෙතනින් බා ගන්න

අම්මේ අමාරුම හරිය ඉවරයි..

ඔයාලට ගෙම් Host එක Lock කිරීමේ හැකියවත් GameRanger ලබා දි තියෙවා.. එතකොට ඔයා දන්න කට්ටියට විතරක් Host එක ඇතුල එන්න පුලුවන්... ඔයා එයාලට ඔයා දාන Password එක එයාලට කියන්න ඔනේ එකට..
එක කරන්නේ ඔතන තියේය Password කියන එක එහා පැත්තේ තියෙන Check Box එක Check කරපුවහම ඔයාලට එක ඉදිරියෙන් තියෙන කො‍ටුව පෙන්න පටන් ගන්න්වා.. එකේ ඔයාලා දාන Password එක දාන්න...

තව පහල තියෙනවා Check Box දෙකක් එවනම් ඔයාලට කියවලා තෙරුම් ගන්න පුලුවන්..

දැන් ඔකොම හරියට කරාට පස්සේ OK  කිලික් කරන්න එතකොට ඔයාලගේ හොස්ට් එක මේ විදිහට හැදෙනවා..  එකේ තියෙනවා තව Button කිපයක්(වම් පැත්තේ සිට දකුණට) එවනම් කිලික් කරලා බලන්න.. ඔයාලට තෙරුම් ගන්න පුලුවන්.. එකේ තියෙන Game Option කියන එකනම් අපිට කිසිම වැදගත් කමක් නෑ..

 කොහොමද හොස්ට් එකේ ඉන්න කරදර කාරයෙක් අයින් කාරන්නේ.. එක ලොකු දෙයක් නෙමේ.. මුලින්ම ඒ කරදර කාරයාව Select  කරන්න.. ඉට පස්සේ Kik User(නිල් පාටින් කො‍ටු කරලා තියෙන්නේ)  එක කිලික් කරනන..  එතකොටම එයා Host එකෙන් අයින් වෙනවා පහල රුපය..

ඉට පස්සේ කටිය එකතු උනාට පස්සේ Start Button එක කිලික් කරපුවහම  ඔයලා ගෙම් එක ඇතුලට යනවා.. ඉට පස්සේ තියෙනන් Game Settings එකේ හද හැටි කියල දෙන්න.. එක ඉක්මනටම දානවා
දන්න කටිය වැඩේ කර ගන්න.. කරුනාකරලා අනා ගනන් නම් එපා.. මොකද පස්සේ ඔයා හොස්ට් එක්ක දැම්මොත් කටිය එන එකක් නෑ....

තව පොස්ට් දෙකකින් තුනකින් වගේ පස්සේ  අපිට පුලුවන් ගෙම් ගහන්න.. එවත් මේ සතිය ඉවර වෙන්න කලින් දානවා.. පොතුත් දාන්න ඔනේ,,,.. එකට් පටන් ගෙන වෙන දෙවල් නේ යාලුවනේ.. තරහා වෙන්න එපා මොකද දන්න දේ කියලා දෙන්න එපැයි.. හරි එහෙනම් ඉක්මනටම හම්බ වේමු..... හැමොටම බුදු සරණයි.. හදිස්සි කට්ටියට පහල විඩියෝ ටික බලන්න..

Game Competition එක්ක තියනන් තම්යි හිතාගෙන ඉන්නේ.. හැබයි ගහන්නේ හැමොටම ගහන්න පුලුවන් Age Of Empire එක තමා

පහල ලින්ක් තුනක් තියෙනාවා.. ඒවා ඔක්කොම .RAR ෆයිල් වින්රාර් බාවිතා කරලා Extract  කරගන්න...  විඩියෝ ෆයිල් 3ක් තියෙනාවා.. බලලා ඉගෙන ගන්න.. මොකක් හරි අව්ලක්නම් කියන්න අනිවා උත්තර දෙනවා.... 


කොහොමද හොස්ට් එකක් ඕපන් කරන්න  Download Here

කොහොමද හොස්ට් එකකට  ජොයින් වෙන්නේ   Download Here 

කොහොමද යාලුවෙක් ඇතුලත් කරගන්නේ  Download Here 

*මගේ GameRanger  ID එක = 2641183 මගේ නේම් එක= Green Arrow
*තවත් අපේ රටේ කිප දෙනෙක්ගේ GameRanger  ID = 2313052   නේම් එක =_Thãrï Ach@nz™
                                                                               
                                                                                =  2645044 නේම් එක = Kulith o_o



එහෙනම් ඔයාලා හැමොටම බුදු සරණයි.. මෙතනින් එහාට විඩියෝ දාන්න නම බෑ.. පොස්ට් ලියන විදිහට තමා ලියනන් වෙන්නේ.. මොකද මගේ VGA එකක් නැති හින්දා.. ගෙම් එක ඔපන් කරලා විඩියෝ කරන ඒවා කලු පාටට තමා පෙන්නේ.. ඒත් ගෙම් එක අතරතුර ගන්න පින්තුර වලට කිසිම අව්ලක් නෑ.. එක හින්දා පොස්ට් විදිහට තමා ලියනන් වෙන්නේ.. එහෙනම්  ඉක්මනටම හම්බවෙමු..

බ්ලොග් එකේ නම සහ URL  එක වෙනස් කරන්න තමා  හිතන් ඉන්නේ.. බලමුකෝ...

4 comments:

  1. Replies
    1. බොහොම ස්තුතී කුලිත්

      Delete
  2. dongle ekakin host karanna ba neda?

    ReplyDelete
    Replies
    1. එහෙම කිසිම ප්‍රස්නයක් නෑ.. මගේ ඩයලොග් පැකෙජ් එක 2GB එකක්.. එකේ ලිමිට් එක පැන්නාමත් කිසිම අව්ලක් නැතුව Host කරනවා.. players 8 දෙනෙකුට උනත් Host කරන්න පුලුවන්.. හැබයි ඔයාගේ ලයින් එක සම්පුර්ණයෙන් මෙක සදහා යොදවන්න ඔනේ.. එ කිව්වේ.. ඔයා ඉන්ටර්නෙට් එකෙන් කරන සියලුව වැඩ නවත්තන්න ඔන.. (මෙහෙම කරන්න් ඔනේ ස්පිඩ් එක නැති උනාම)

      මම ගෙම් ප්ලේ කරනෙත් ඩොන්ගල් එකකින් යාලුවා.. මම මෙකෙන් COD ගහලත් තියෙනවා

      එක හින්දා බය නැතුව Host කරන්න.. ඔයා වැඩේ දන්න වනම් හොස්ට් කරන්න.. නැත්තම්.. අනික් එක දානකම් ඉන්න..

      Delete

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...