Wednesday, August 15, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද (4) හතර වෙනි කොටස

හැමොටම අද දවස සුබ දවසක්  වෙන්න කියලාම  වැඩේ පටාන් ගන්නයි මම යන්නේ.. අදනම් ඊයේ තරම් ලොකුවට ලියන්න ඕන වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.. එහෙනම් වැඩේ පටාන් ගමු.. මීට කලින් ලියපු එවටනම් බොහොම අඩු ප්‍රතිචාර තමයි තිබ්බේ.. කමක් නෑ.. මේකටවත් මොනවා හරි ලියලා යන්නකෝ...


හරි අද මම් කියලා දෙනන් යන්නේ කොහොමද හොස්ට් එකකට ඇතුල් වෙන්නේ හා යාලුවෙක් අපේ GameRanger එකට ADD කර ගන්නේ කොහොමද කියලා...

මුලින්ම යාලුවෙක් ඇඩ් කර ගමුකෝ

එහෙනම් කටිය GameRanger එකට ලොගින් වෙන්න.. එතකොට ඔයාලට වින්ඩොව් 2ක් දැක ගනන් පුලුවන්.. එක වින්ඩොව් එකක් තියෙන්වා Friends කියලා අන්න එක ගැන තම්යි අද අපි කතා කරන්න යන්නේ..

මෙකේ මම නිල පාටින් ලකුණු කරලා තියෙන එක කිලික් කරපුවහම මේ වගේ එකක් එනවා එක මම පාට පාටින් ලකුණු කරලා තියෙන්නේ ඔයාලට කියලා දෙන්න පහසු වෙන්න

1.මුලින්ම රතු පාටින් ලකුනු කරලා Account ID  එක මගින් යාලුවො කොහොමද හොයා ගන්නේ කියලා කියන්නයි යන්නේ.. ලොකු දෙයක් නෑ.. එකට ඔයාලට මේ GameRanger කෙනෙක් රෙජිස්ටර් වෙනකොට  එයාලට ID එකක් ලැබෙනව එක දැන ගන්න ඔනේ.. ඉට පස්සේ ඔයාලා  ඔයා Account ID එක කියන එකට එහා පැත්තේන් තියෙන  Radio Button  එකට ටික් කරල ඊට එහා පැත්තේ තියෙන Text Box එකේ ID එක ටයිප් කරන්න පුලුවන්...

2.දැන් තියෙනන් E-Mail එකෙන් හොයන එක.. එකට ඔයාලා දැන් මම් ඔය නිල් පාටින් ලකුනු කරලා තියෙන කො‍ටුව පෙනවනේ.. එක E Mail කියන තැනට එහා පැත්තේන් තියෙන Radio Button එක ටික් කරලා ඊට එහා පැත්තේ තියෙන Text Box එකේ ඔයාගේ යාලුව GameRanger එකේ රෙජිස්ටර් වෙන්න බාවිතා කරපු E Mail එක දෙන්න..



3.NickNameහොයා ගන්න විදිහ.. මම කොල පාටින් ලකුනු කරලා තියෙන්නේ..  මෙක නම් ටිකක අව්ල්.. මොකද එකම නික් නෙම් එක තියෙන කට්ටිය ගොඩාක් ඉන්න පුලුවන්.. එකයි.. මෙකත් අරවා වගෙම Radio Button ටික් කරා  එයා GameRanger භාවිතා කරන නික් නෙම් Text Box එක ටයිප් කරන්න..

NickName එක කියන්නේ.. අපි GameRanger  එකට ලොග් උනාම වින්ඩොව් දෙකක් තියෙනවනේ.. එකේ Friends  කියල තියේන් එකේ තද කලු පාටින් තියෙන නෙම් එක..එක උබ කිලික් කරලා එක වෙනස් කර ගන්න පුලුවන්...

මේ ක්‍රම එකකින් ඔයාලා  කැමති විදිහක් බාවිතා කරන්න.. එක විදිහයි එක පාරකට පුලුවන්.. එහෙම කරලා ඔතන තියෙන  Search Button එක කිලික් කරන්න(මම කලු පාටින් ලකුනු කරලා තියෙන්නේ.) ඉටපස්සේ ඔයාලට Search Result  එක පහල මම කහ පාටිල් ලකුනු කරලා තියෙන එකෙන් පෙන්නවා.. එතනින් ඔයාට ඔන කෙනා තොරගේන Add Friend ( මම දම් පාටිල් කො‍ටු කරලා තියෙන්නේ..) කිලික් කරන්න..  එයා ගැන වැඩි විස්තර දැන ගනන් ඔනේ නම් Show Info එක කිලික් කරන්න.. එතකොට තව වින්ඩො එකක් ඔපන් වෙලා එයාගේ තොරතුරු  පෙන්වාවී.. ඔයාලා එවා කියවලා බලන්නකෝ..

*මගේ GameRanger  ID එක = 2641183 මගේ නේම් එක= Green Arrow
*තවත් අපේ රටේ කිප දෙනෙක්ගේ       GameRanger  ID = 2313052   නේම් එක =_Thãrï Ach@nz™
                                                                               
                                                   GameRanger  ID =  2645044 නේම් එක = Kulith o_o
මෙයාලා සමහර වෙලාවට නෙම් එක වෙනස් කරනනවා.. එත් ID එක වෙනස් වෙන්නේ නෑ..

****තව විදිහක් තියෙනවා...  එක තමයි හොස්ට් එකක් ඇතුලේ ඉද්දි කෙනෙක්ව ඇඩ් කරගනන් විදිහ.. එකනම් බොහොම ලෙසි.. ඔයා හොස්ට් එකට Join උනාට පස්සේ එකට කටිය එනවනේ.. ඒ එන අය අතරින් ඔයාට කෙනෙක් හිතවත් උනොත්  හො ලංකාවෙ කෙනෙක් නම් හො ඔයාට එයාව ඇඩ් කර ගන්න හිතෙනවනම් ඒ කෙනා මත Right  කිලික් කරලා Add to Friends කියන එක කිලික් කරන්න.. පහල විදිහට

එතකොට එයා ඔයාගේ Friend කෙනෙක් විදිහට ඇඩ් වෙන්වා..

සැ.යු අපිට, ඔයාලට තියෙන්නේ හින්දා අපිට GameRanger ඇඩ් කරගන්න පුලුවන්  උපරිම Friends ගණන 50..

එක ඉවරයි.. දැන් බලමු කොහොමද Host එකකට Jion වෙන්නේ කියලා... දැන් අපිට එක ප්‍රදාන වශයෙන් වින්ඩොව් දෙකයිනේ.. එකෙන් ඔය නැත්නම් Host පෙන්නන එක.. අන්න එක තම්යි අපිට ඔනේ දැන්.. හරි එකේ තියෙන ඔන Room(host) එකක්ට අපිට යන්න බෑ.. ඔකේ කොල පාට රවුම වැටිලා තියෙන එවා දැන් ගෙම් එක Playe කරනවා.. එවට අපිට යන්නම් එක එයාලා නතර කරකම් ඉන්න වෙන්වා.. එක නතා කරනම් බලන් ඉන්නේ මොකටද.. තව ඔන තරම් එවා තියෙන්න.. අනික තම්යි ඔය ඉබ්බෙක් ඉන්න Room වලටත් අපිට යන්න බෑ.. සමහර එවා Password ඉල්ලනවා.. සමහර එවා Only Friends විතරයි..  එක හින්දා ඔය කිසිම දෙයක් නැති එව තියෙන වනේ එවර අපිට ගිහින් සෙල්ලම් කරන්න පුලුවන්.. අනික තමයි ඔයලා Room එකට යන කලින් Description  එක කියවන්න.. අමතක කරනන් එපා... එයාලා ඉල්ලන ගෙම් Version එක.. අනිවාරයෙන් බලන්න..

ඔවා බලලා ඔයාලාට යන්න ඔන Room එක කිලික් කරලා ඔය Join(මම රතු පාටින් ලකුනු කරලා තියෙන්නේ)  කියල තියෙන්නේ අන්න එක කිලික් කරන්න.. එතකොට ඔයාලාව ඒ Room එක ඇතුලට යනවා..පහල විදිහට

මේ විදිහට ඔයාලා  එක ඇතුලට ගියාට පස්සේ නියමිත කට්ටිය ආවට පස්සේ Hoster  ගෙම් එක Start කරනවා.. එතකොට ඔයාලගේ ගෙම් Auto Start  වෙනවා.. දැන් ඉතින් ඇතුලේ වැඩ ටික තමා තියෙන්නේ.. දන්න කටිය වැඩේ කර ගන්න.. අනික් කටිය ඉලග පොස්ට් එක දානක්ම් බලාගෙන ඉන්න වෙනවා.. මොක්ද ඇතුලට ගිහින්  ඔයා හරියට වැඩේ කරේ නැත්තම් ඔයාව අයින් කරන්න Hosterට හැකියාවක් තියෙනවා..

****කොහොමද යාලුව්ක් ඉන්න හොස්ට් එක්කට යන්නේ.. එක බොහොම ලෙසි.. පහල පින්තුරය බලපුවහම ඔයාලට එක තෙරේවි.. මම ඔය නිල් පාටින් ලකුනු කරලා තියෙන එක කිලික් කරන්න.. එතකොට ඔයාලව ඒ යාලුවාගේ හොස්ට් එක ඇතුලට යනවා..  එහෙම කරන්න එයා ඔයාගේ Friend list කෙනෙක් වෙන්නත් ඔන.. එයා  ඔන්ලයින් ඉන්නත් ඔනේ...

ඉලග පොස්ට් එකෙන් ගෙම් එක ඇතුලේ වැඩ ටික ගැන කතා කරන්නමු.. එතකොට ඔයාලටත් යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්....

හරි එහෙනම් වැඩේ ඉවරයි.. ඔයාලට මෙක පරිහරනය කරද්දී ඉතුරු දෙවල් ටික කිසිම අව්ලක් නැතුව තෙරේවී..  එහෙනම් හැමොටම බුදු සරණයි.. අනින් ටිකත් ඉක්මනටම දානවා..
මොකක්හරි අව්ලක්නම් කොමෙන්ට් දන්න අනිවා උත්තර දෙනවා
 හොදයි කියල හිතෙනවනම් යාලුවන්තත් කියන්න.. කොමෙන්ට් එක්කකුත් දාගෙන යන්න අමතක කරන්න එපා...

No comments:

Post a Comment

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...