Monday, August 6, 2012

අපේ රේඩියොව





ඔන්න ඔයාලට රෙඩියෝ එකකුත් අරගෙන මම අවා...  ඔයාලට හැම දාම ‍රැ 7.00ත් 7.30 අතර වෙලාවේ මාව හම්බ වෙන්න මේ චැට් එකට එනන් පුලුවන්.. මාව විතරක් නෙමේ අනික් අයවත් හම්බවෙන්න එකතු වෙන්න පුලුවන්.. ඔයාලා චැට් එකට සෙට් වෙන්න මේ චැට් බොක්ස් එකේ තියෙන LOGIN Button  කිලික් කරලා කැමති ආකාරයකට චැට් එකට සෙට් වෙන්න..  රෙඩියෝ එක බොහෝ විට දවසම ඔන්ලයින් තියන්න උපරිම උත්සහා ගන්නවා.. එහෙම නොවුනත් හැමදාම රෑ 10.30 පස්සේ ඔයාලට ඔන්ලයින් සින්දු ඉල්ලන්න පුලුවන්.. කිසිම අව්ලක් නෑ.. මමත් පුලුවන් දවස් වලට ඒ වෙලාවට එන්නම්.. රේඩියෝ එකට අකමැතිනම්  රේඩියෝ එක නතර කරනන්ත් ඔයාලට පුලුවන්...

No comments:

Post a Comment

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...