අවාසානම පොත.. කොටස් 6 තියෙනවා,, දන්නවනේ බාගෙන.. පොත හදාගන්න හැටි.. අව්ලක් නම් මෙතනින් බලන්න.....
පලමු කොටස මෙතන ඔබන්න
දෙවන කොටස මෙතන ඔබන්න
තුන්වන කොටස මෙතන ඔබන්න
හතරවන කොටස මෙතන ඔබන්න
පස්වන කොටස මෙතන ඔබන්න
හයවන කොටස මෙතන ඔබන්න
යාලුවනේ කනගාටුවෙන් උනත් කියන්න වෙනවා.. පොත් දෙන එක මට නතර කරන්න වෙනවා.. මට ලොකු ප්‍රස්නයක් ආවා මේ සම්බන්දයෙන්... හරි එවා ඔයලට කියන්න ඔන නෑ... මම් පොත් දාන එක නතර කරන්වා.. දැන දාලා තියෙන ඔක්කොම පොත් මෙතන තියෙනවා.. ඉක්මනට බා ගන්න.. ඔයාලා දන්න යාලුවන්ටත් කියන්න.. මම් මේ පොත් වල සියලුව පොස්ට් තව සතියකින් අයින් කරනවා.. ඉට කලින් ඔයාලා ඔන කරන දේවල් ගන්න.. බ්ලොග් එක නතර වෙන්න නෑ.. එත් පොත් නම් දාන එක නතර කරනවා.. නතර කරන්වා කිවට නතර කරන්නෙම නෑ.. මම පොත කොටස් වශයෙන් ලියලා PDF File එකක් දානවා.. එක සති 2ක් තියලා අයින් කරනවා.. ඉට කලින් ඔයාලා ඒක බාගෙන කියවන්න පුලුවන්නේ.. හේ හේ
ෂර්ලොක් හොම්ස්- බිහිසුනු නිම්නය..
මම හිතනවා මගේ බ්ලොග් එකත් එකක් දිගටම ඔයාලා ඉදිවි කියලා. හැමොටම බුදු සරණයි....
යකාගේ නවාතැන ඉතිරි කොටස එක්ක හම්බ වෙමු...........................................................