Wednesday, April 4, 2012

ඩවුන්ලෝඩ් කරන්නේ මේහේමයි...

කටිටේ ගොඩකට තිබ්බ ලොකු ප්‍රස්නයක් තමා ඩවුන්ලෝඩ් කරන එක.. එක මම ඔන්න දාන්න හිතුවා.. නෙමේ දාන්න උනා.. හරි වැඩේට බහිමු මුලුන්ම ඔයලා මම දිලා තියේන ලින්ක් උඩ කිල්ක් කරනවනේ.... මේ වගේ ඔය තියෙන්නේ මේතන ඔබන්න කියලා ...














දැන් ඔයාලා මේ පොතේ කොටස් බා ගැනිමට ඔය මේතන ඔබන්න කියන තැන කිලික් කරනවනේ.. ඉට පස්සේ මේ වගේ එකක් ඔපන් වෙනවනේ.....



මේ වගේ එකක් ඔපන් උනාට පස්සේ(සම්පුර්න පි‍ටුවම මේතන නෑ... ඒහි මැද කොටස පමනයි..) ඔයාලා ඒ ෆයිල් එක බා ගන්න ඔය මම රතු පාටින්(Download Now) ලකුනු කරලා තියෙන්නේ අන්න එතන කිලික් කරන්න.....(ඉහල රුපය)


ඉට පස්සේ මේ වගේ එකක් ඔපන් වේලා මම නිල් පාටින් ලකුනු කරලා තියේන තැන මේ වගේ වේලවක් ඉන්න කියලා ඒයලා කියනවා.... ඒ වේලාව ඉන්න තත්පර 20 නේ.. ඒක ඉවර උනාට පස්සේ...  මම රතු පටින් ලකුනු කරලා තියේන තැන පේන්න එනවා ඒක කිලික් කරන්න ඉට පස්සේ ටික වේලවකින් ඒ ආදාල ෆයිල් එක ඩව්ලෝඩ් වෙන්න පටන් ගනී....(ඉහල රුපය)

ඒහේ නම් වැඩේ ඉවරයි.. අව්ලක් නම් කෝමෙන්‍ටුවක් දාන්න... 

No comments:

Post a Comment

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...