Saturday, April 28, 2012

යකාගේ නවාතැන පොතේ ආරම්භය...


යකාගේ නවාතැන
         Jamaica Inn

තම මවගේ හදිසි මරණයෙන් අසරණ වන මේරි යෙලන් නම් තරුණිය පිහිට පතා යන්නේ ඇගේ පුංචිඅම්මාගේ නිවසටයි. පුංචිඅම්මාගේ සැමියා වන ජොස් මර්ලින් තානායමේ හිමිකරුවාය.  


"මහා පාකාන්තාරයක් වැනි බොඩ්මින් විල්ලුව' මැද ජැමෙයිකා තානායම පිහිටා ඇත' එහි ළගාවු මේරුට හතරවටින්ම දකින්නට ලැබෙන්නේ දුඹුරු පැහැති වගුරුබිම්ය'  නැතිනම් කtගලෙන් පිරිණු කදු පර්වතය' මුt  දර්ශන පථයේම වු ඒකම ගොඩනැගිල්ල ජැමෙයිකා තානායම පමණි'

''දෙයියොවත් පැත්ත නොබලන, පාt කාන්තාරයක් කෙල්ලෙ මේක. ඇයි මං මේ කාන්තාරේ මැද්දෙ ජිවත්වෙන්නේ?''
    ජොස් මර්ලින් අසයි'



මේ පරිසරයේ ඇති අභිරහස් ගවේෂණය කිරිමේ සිතක් මේරිට පහළවේ' ඒ ස|හා ඇය ගත්තේ කුමන පියවරක්ද?
  "......මේරි උබේ ඔය දුරු මුහුණ පිටිවස්සේ තියෙන්නේ... ඔක්කොම හාරා අවුස්සන වදුරු මොළයක්. ඒක ඕනෙවට වඩා පාවිච්චි කරන්න හදන්න එපා. දෙයියම්පා! මම එක කුඩුපට්ටම් කරනවා!"
  ජොස් බාප්පාගේ තර්ජන මැද, ඇගේ කුතුහලය සංසි|වා ගැනිමට මේරි යෙලන්ට හැකිවේද?


"ලියන නෙමෙ ලියවෙන බ්ලොග් පොස්ට් වල අලුත් එක ගිය ඉරිද මම දනවා කිව්වනෙ. කනගාවුව හා සිදුවු අපහසුතාවයට සමාවෙන්න කියලා කියනවාගගග එක දන්න බැරි උනේ පොඩි අව්ලක් හින්ද.. සොෆ්ට් එකේ පින්තුර යැවිමෙදි අව්ලක් තියෙන්ව. එක හොයාගන්න ටිකක් කල් ඔන.. දැන් ඉතින් හාස්‍යයෙන් පිරිනු නියම කතවක් කියවන්න පටන් ගමු.."

6 comments:

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...