Saturday, July 14, 2012

බ්ලොග් එකේ තියෙන පොඩි කරදරයක් අයින් කරමු..


ලොකු දෙයක් නම් නෙමේ.. ඔයාලාගේ බ්ලොක් එකේ තියෙන පොඩි කරදරයක් අයින් කරන විදිහ තමා මම් මේ විඩියෝ එකේන් කියලා දෙන්නේ.. මගේ පලවේනි විඩියෝ එක..  වැරදි ඇති ගන්න ගන්න එපා. මගේ මයික් එකේ පොඩි අව්ලක් තියෙනවා එක හින්දා පොඩ්ඩක් සද්දේ ඇහෙනවා අඩුනම් සද්දෙ වැඩි කරගන්න...

වැඩේ කරද්දී මම කියලා තියෙන දේකට පිටින් කිසිම දෙයක් කරන්න යන්න එපා.. අනේ එහෙම දෙයක් කරන්න ගිහින් බ්ලොග් එක වන කර ගන්න නම් එපා.. කරුණාකරලා


Friday, July 13, 2012

අලුත් දේ

ගොඩාක් දෙනා කැමතිම අලුත් දෙයක් සමග ඉක්මනටම....

Windows 7 Pen එකෙන්

 මේකා මොකක්ද මේ දාලා තියෙන්නේ.. කොහෙද Pen එකෙන් Windows 7.. කටියට එහේම හිතේන්න පුලුවන්..  මම් මේ දාලා තියේන  මාතෘකාවෙන්. එහේනම් ඉතින් අපි වැඩේට බහිමු.. මම මෙ කියන්න යන්නේ Pen එකක් භවිතා කරලා Windows 7 හා Windows XP අපේ පරිගනකයට ස්තාපනය  කරගන්නේ කොහොමද කියලා.. ඔයාලා Windows 7 හෝ Windows XP  හරි   පරිගණකයට ස්ථාපනය කරනකොට කොච්චර ප්‍රස්න වලට මුහුන දෙනවද..  Windows ගහද්දී එක පාරටම CD එකේ අවුල් නැත්තම්  ROM එකේ අව්ලක් හින්දා බාගෙට  Format වෙලා නතර වෙනවා.. එහෙම උනාම කොහොමද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. එක හින්දා ඒකට හොදම විසදුම තමා මම් අද කියලා දෙන්න යන්නේ.. එහෙනම් වැඩෙට බහිමු..

Tuesday, July 10, 2012

අනේ යාලුවනේ සමා වෙන්න

අද මම 8ට දානවා කියල්ල තිබ්බ පොස්ට් එක නොවැලැක්විය හෑකි හෙතුවක් හින්දා ලියන්න බැරි උනා.. එත් බය වෙන්න එපා.. හෙට අනිවා පොස්ට් එක දානවා...සමාවෙන්න බනින්න නම් එපා.. ඔයාලා අසාවෙන් බලා ගෙන ඉන්න ඇති නේද ගෙමක් ගහන්න.. එහනම් හෙට වෙනකන් පොඩ්ඩක් ඉවසන්න..

Monday, July 9, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද 2 (ගහන ගේම් )

දැන් ඔයාලා හිතනවා ඇති මොනාද ගහන් ගෙම් කියලා.. ලොකු ලොකු ගෙම් නම් අපි ගහන්නේ නෑ.. නැත්තෙත් නෑ.. හරි අපි ගහන එක ගෙමක් තමා

Age Of Empire Age Of King හා Age OF Empire Conquer කියන ගෙම් දෙක..

Download This Games 
මේ ගෙම් දේකම බා ගන්න මේ ටොරන්ට් ෆයිල් එක බාවිතා කරන්න..

තව අපි ගහන ගෙම් එකක් තමා
Need For Speed Most Wanted
Download This Game 
මේ ගෙම් ඒක බා ගන්න මේ ටොරන්ට් ෆයිල් එක බාවිතා කරන්න..
අනික් ගෙම් එක තමා
Call Of Duty Modern Warfare කියන්නේ..
මෙකෙනම් විශේයයෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ..  මේ ගේම් ඒකේ ඕනම ගේම් එකක් උනාට කමක් නෑ.. මෙකේ නම් තියෙන්නේ ඔන්ලයින් ගහන්න පුලුවන් වෙන්න අප්ඩේට් දෙකක් ඉන්ස්ටොල් කරන්න.. එක මම ඉක්මනටම කියලා දෙන්නම්

එහෙනම් කට්ටිය මේ ගේම් දෙක බා ගෙන ඉන්ස්ටොල් කරගෙන  ඉන්නකෝ.. හෙට වෙනකොට අනික් දිගම පොස්ට් එක මම් දාන්වා.. එකට හිතුවට වඩා වෙලාවක් යනවා ලියන්න.. එහෙනම් හෙට හම්බ වෙමු.. පොස්ට් එක එන්නේ.හේට රෑ 8 වගේ වෙද්දී දාන්න පොරොන්දු වෙනවා.. අව්ලක් ගන්න එපා යාලුවනේ.. එහෙනම් ඔයාලා හැමොටම බුදු සරණයි...

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද


මාස ගානකින් අපෙ බොලොක්කේ අප් ඩෙට් උනේම නෑනේ.. ඉතින් ඔන්න දැන ඉදනම් දිගටම ලියන්න තමයි බලාපොරොතුව.. කොහොම හරි ලියන්නම්කෝ.. හරි හරි ඒ කතා ඔන නෑ.. අපි සුපුරුදු පරිදි වැඩේට බහිමු.. අද මම ඔයලාලට දෙනන් යන්නේ පොතක් නම් නෙමේ.. වෙන දෙයක්.. මගේ මාතෘකාවෙන්ම එක තෙරෙන්න ඇති නේ.. හරි මේ කියල ගෙම් රේන්ජර් ගැන අපි පොඩ්ඩක් දැන ගෙන ඉමු..

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...