Monday, July 9, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද


මාස ගානකින් අපෙ බොලොක්කේ අප් ඩෙට් උනේම නෑනේ.. ඉතින් ඔන්න දැන ඉදනම් දිගටම ලියන්න තමයි බලාපොරොතුව.. කොහොම හරි ලියන්නම්කෝ.. හරි හරි ඒ කතා ඔන නෑ.. අපි සුපුරුදු පරිදි වැඩේට බහිමු.. අද මම ඔයලාලට දෙනන් යන්නේ පොතක් නම් නෙමේ.. වෙන දෙයක්.. මගේ මාතෘකාවෙන්ම එක තෙරෙන්න ඇති නේ.. හරි මේ කියල ගෙම් රේන්ජර් ගැන අපි පොඩ්ඩක් දැන ගෙන ඉමු..



දැන ගන්න ඔන කිවට ලොකු දෙවල් නම නෑ.. මෙකෙන් කරන්නේ අපිව අපෙ යාලුවොත් එක්ක හරි නැත්තම් දැනට මේ කියන එකත් එක්ක එකතුවෙලා ගෙම් ගහන් කටිය එක්ක අපිවත් එකතු අකරලා ගෙම් ගහන සැලැස් විම.. මෙකෙදි කිසිම මුදලක් නොදි අපිට ගිනුමක් විවෘත කර ගනන් පුලුවන්.. එත් ඒකේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්වා.. එත එවා අපිට ඔනේ නෑ.. හරි දැන් එක ගැනත් ටිකක් විතර අවබොදයක් එන්න ඇතිනේ..

දැන් ඔයලා හිතන ඇති අපි කටිය එක්ක එකතු වෙන කොට අපේ පරිගණයකයේ  අරක්ෂාව ගැන.. එක ගැන කිසිම ප්‍රස්නයක් නෑ.. ඔයාලා හොද වයිරස් ගාර්ඩ් එකක් බාවිතා කරනවානම් අව්ලක් නෑ.. මම දැන මාස ගානක් මෙකේ සෙල්ලම් කරන්වා කිසිම අව්ලක් වෙලා නෑ..මම භාවිතා කරන්නේ AVG Internet Security Business Edition 2012 එක...

හරි දැන් ඒ බයත් ගියානේ.. දැන් මෙකා බා ගන්න

දැන් ඉතින් බා ගන්න ඇතිනේ.. මෙක මහ ලොකු ෆයිල් සයිස් එකක් නේ 116KB වගේ තමයි.. මාර සයිස් නේ.. පොඩි උනාට මාර වැඩ කාරයා හොදේ..

තරහා වෙන්න එපා.. මම් මේක ඉන්ස්ටොල් කරන විදිහ පියවරෙන් පියවර කියලා දෙන්වා.. පුලුවන් කට්ටිය ඉන්ස්ටොල් කරගන්න.. එත් වැඩේ අනා ගන්නේ නැතුව කරගන්න..
1.(මම දාලා තියෙන මොකක් හරි පින්තුරයක් පැහැදිලි නැත්තම් ඒ පින්තුරය මත කිලික් කරලා එක පැහැදිලිව බලා ගන්න පුලුවන්)
2.මම පහල කියල දෙවල් කරන්න ඔයාගේ ඉන්ටර්නෙට් සම්බදතාවය සක්‍රිය කරලා තියන්න ඔන.. එක විශෙෂයි
බා ගත්තට පස්සේ මේ වගේ  අයිකන් එකක් ඔයලගේ ඩවුන්ලෝඩ් ෆොල්ඩර් එකට ඇවිල්ලා ඇති..
දැන් හරි ඉතින් එක කිලික් කරලා ඔපන් කරගන්නකෝ ඉට පස්සේ මේ වගේ එන වින්ඩො අකේ සියලුම චෙක් බොක්ස් ටික් කරලා තියෙනව ඔයාලට පෙන්වා නෙද. එවා ඒ විදිහටම තියන්න.. ඔක්කොම ටික් වෙලා නැත්තම් ඔයලා ඒවා ටික් කරන්න.. දැන් Install Click කරන්න
දැනට Game Ranger දාලා තියේන අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් වෙනන් පටන් ගනි.. බය වෙන්න එපා ඉක්මනට ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්වා.. ලොකු ෆයිල් එකක් නෙමේ..
ඩවුන්ලෝඩ්  වෙලා ඉවර උනාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා එක ඉතින් Next කරන්න..
ඉලගට එන වින්ඩො ඒකේ Game Ranger නිතී රිති තියෙනවා,, එවා කැමතිනම් කියවන්න.. කියවන්න ඔනෙමත් නෑ. කිසිම අව්ලක් නෑ අපිට.. හරි දැන් Next කරන්න.. එතකොටම එවට කැමතිද නැද්ද කියලා අහලා වින්ඩො එකක් එනවා.. පහල පරිදි. ඒකේ Agree  කියන එක  කිලික් කරන්න...
ඉලගට එන වින්ඩෝ එකෙන් අහන්නේ අලුත් ගිනුමක් විවෘත කරන්නද.. නැත්තම් පරණ ගිණුමක් භාවිතා  කරනවාද කියල අහනවා... අපිට කොහෙද පරණ ගිණුම් අලුතම එකක්ම හදනවා මිසක්.. එහෙනම් අලුත් එකක් හදන්න රෙඩියෝ බටන් එක  ටික් කරලා Next  කරන්න
ඉලගට Invite Code  එකක් ඉල්ලනවා.. එහේම එකක් අපිට නෑනේ.. ඒක නැති උනා කියලා අව්ලක් නෑ.. එහෙනම් එතනට මුකුත් දානේ නැතුව Next  කරන්න
දැන් ඉලගට එන වින්ඩො එකෙන් අහනවා ඔයලා ගිනුම විවෘත කරන්න ඔන E-Mail එක හා ඊට ඔයලා භාවිතා කරන්න බලාපොරොත්තු වන  මුර පදය(මෙම මුරපදයට ඔයලාගේ E-Mail එකට භාවිතා කරලා තියෙන මුරපදය භාවිතා කරන්න එපා).. එහෙනම් එවා සම්පුර්ණ කරන්න.. කරලා Next කරන්න..
දැන් ඉලගට එන වින්ඩො එකේ Nick Name හා Real Name ලෙස  දෙකක් දිලා තියෙනවනේ.. මේ දෙකේ වෙනස මම් කියලා දෙන්නම්.. මේ දෙකම පසුව වෙනස් කර ගැනිමේ හැකියාව තියෙන්වා.. එක හින්දා බය වෙන්න ඔන නෑ.....
Nick Name=මෙතනට ඔයාල දාන නමින් තමා අපිව Game Ranger ඒකේ පෙන්නන්නේ.. ඒ කිව්වේ යාලුවන්ට ඔයව පෙන්නේ ඔය නමින්
Real Name= Game Ranger ඒකේ අනික් කට්ටිය ඔයාගේ වැඩි විස්තර බලනකොට එයාලට පෙන්නේ මෙන්න මේ ඔයලා Real Name කියලා දාන එක..
දැන් ඒ දෙකේ වෙනස පැහැදිලිනේ..
දැන් ඉතින් ඔය කියන දෙක දාලා කරාට පස්සේ එන්නේ..  වැඩිහිට්යන් පමණක් කියන වචන(කුනුහර්ප) කවුරුහරු කිව්වොත් එක   ඔයාලට පෙන්නන්නද  එපාද කියන එකයි.. මේකේ පලවෙනී රේඩියෝ බටන් එක ට්ක් කරොත්  එවා පෙන්නේ නැතුව යනවා..  දෙවෙනි එක ටික් කරොත් එවා පෙන්නන්වා.. ඉතින් සුද්දෙක්  බැරි වෙලාවත් කුනුහර්පයකින් බැන්නොත් අපිට අව්ලනේ.. එක හින්දා මම නම් පෙන්න දා ගත්තා.. ඔයාලගේ කැමැත්තක් කරගන්න.. මොකද අපහු බනින්න කිව්වේ මොකක්ද කියලවත් දැන ගෙන ඉන්න ඔනනේ..දැන් ඔයාලගේ කැමැත්ත තොරලා Next කරන්න
දැන් ඉලගට එන්නේ ටයිම් සූන් එක තොරන්න.. මෙතන මුලින්ම තීයෙන්න කිපයයි.. පහල තියෙන කියන  එක ටික් කරපුවාම.. ඉතුරු අනික් ඔක්කොම ටයිම් සූන් පෙන්නනවා.. ඉට පස්සේ එකෙන් තමන් ඉන්න රටට අදාල ටයිම් සූන් එක තොරලා දෙන්න.. ඔන්න මම නම් සිරිලංකාවේ.. දැන්  ටයිම් සූන් එක  තොරලා Next කරන්න..
දැන් ඉලගට එන ඔක්කොම කිසිම වෙනස් කමක්  නොකර Next කරන්න.. ඉලගට මෙන්න මෙ වගේ වින්ඩෝ එකක් එයි.. මෙකෙන් කියන්නේ ඔයලාගේ Game Ranger  ගිණුම සදා ඉවරයි.. දැන් එක Verify   කරන්න කියලා..
දැන් ඔයලා Game Ranger  ගිණුම හදන්න දුන්න E-Mail එකට ලොග් ඉන් වෙන්න... එතකොට ඔයලට  Game Ranger එකෙන් ඔයලට  E-Mail එකක් එවලා තියෙනවා. දැන් එක ව්වෘත කරන්න.. එකේ ලින්ක් දෙකක් තියෙනවා ඒකේ පල්වෙනි ලින්ක් එක  කිලික් කරන්න..මම රතු පාටින් ලකුනු කරලා තියෙන්නේ.. අන්න ඒ ලින්ක් එක
මෙක කිලික් කරපුවහම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ අලුත් ටැබ් එකක් ඔපන් වෙයි ඒකෙ ටිකකින් මේ වගේ පනිවඩයක් දිස් වෙනවා.. මෙකට වෙලා ගියොත් ටිකක් වෙලා බලන් ඉන්න.. දැන් මේ වගේ පනිවිඩය අවාට පස්සේ .. බ්‍රව්සර් එක වහලා හරි මිනිමයිස් කරල හරි තියන්න. .. එක ඔයලාගේ කැමැත්ත
දැන් ඔයාලගේ Game Ranger ගිණුම ඇක්ටිව් කරලා ඉවරයි.. දැන් අර මතකනේ අපි Game Ranger Software  එක Install කරද්දි නවත්තලා අවානේ අපේ ගිණුම ඇක්ටිව් කරන්න... දෑන් එකතනට  ගිහින් Next කරන්න..


දැන් තව පොඩී වින්ඩො එකක් ඇවිත් Connecting  කියලා වැටිලා.. ඊටපසේ Login in කියල වැටිලා මේ වගේ එකක් ඔපන් වෙන්වා.. ඔන්න දැන් ඉතින් ඔයලා ගිනුම නම් හදලා ඉවරයි..
මම් ඔය රතු පාටින් ලකුනු කරලා තියේන් තැනැත් ඔයාලගේ හිස්ව ඇති.. එකට හෙතුව තමා තාම ඔයලට යලුවො නැති එක..ඒකත් ඉක්මනටම පිරේවී..


දැන් ඉතින් ඔයලා හිතයි.. මේකා මෙ දේ කියලා දෙනද මෙච්චර අපිව කඩේ  යැව්වේ කියලා..  නෑ යලුවනේ.. මම මේ දෙවල් එකින් එක කියල දුන්නේ කිසිම වැ‍රැද්දක් වෙන්නේ නැතුව  ගිණුම හදාගන්න.. ඔන්න අපි වැඩෙන් 1/2 ඉවරයි... අනික් ටික අද රෑ අනිවා දෙනවා..එහෙනම් වෙන මුකුත් කරන්නේ නැතුව.. මෙක කොලොස් කරල තියන්නකෝ

අදහසුත් දැම්මානම් තමයි හොද.. මොකක් හරි අව්ලක් නම්.. කොමෙන්ට් අමතක කරන්න එපා..

මගේ Skype එකට Request  එකක් දාන්න (Skype ID = methla2).. මම අද රෑ 7.30 පස්සෙ ඔන්ලයින් එනවා..එතකොටත් අවුල් තියෙන කටියට් උදව් කරන්නම්...

4 comments:

  1. Mata Kiyanna Puluwanda CODMW Gameranger Aken Host Karnne Kohomada Kiyala. Please Kiyala Dennako?

    ReplyDelete
    Replies
    1. click host and 1st thiyana game kiyana eken select karanna oyata one game eka ita passe ok obanna

      Delete
  2. ඔයා ප්‍රස්නය ඉදිරිපත් කලාට බොහොම ස්තුතී.. රනිෂ්ක ඔයාටත් බොහොම ස්තුති

    හොදයි මම හොස්ට් එකක් ඔපන් කරන හැටි A-Z කියලා දෙන්නම් කෝ

    ReplyDelete
  3. Ela Ela. :D
    Kastiya set wela HALO , NFS U2 th Gahamuko.

    ReplyDelete

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...