Monday, July 9, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද 2 (ගහන ගේම් )

දැන් ඔයාලා හිතනවා ඇති මොනාද ගහන් ගෙම් කියලා.. ලොකු ලොකු ගෙම් නම් අපි ගහන්නේ නෑ.. නැත්තෙත් නෑ.. හරි අපි ගහන එක ගෙමක් තමා

Age Of Empire Age Of King හා Age OF Empire Conquer කියන ගෙම් දෙක..

Download This Games 
මේ ගෙම් දේකම බා ගන්න මේ ටොරන්ට් ෆයිල් එක බාවිතා කරන්න..

තව අපි ගහන ගෙම් එකක් තමා
Need For Speed Most Wanted
Download This Game 
මේ ගෙම් ඒක බා ගන්න මේ ටොරන්ට් ෆයිල් එක බාවිතා කරන්න..
අනික් ගෙම් එක තමා
Call Of Duty Modern Warfare කියන්නේ..
මෙකෙනම් විශේයයෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ..  මේ ගේම් ඒකේ ඕනම ගේම් එකක් උනාට කමක් නෑ.. මෙකේ නම් තියෙන්නේ ඔන්ලයින් ගහන්න පුලුවන් වෙන්න අප්ඩේට් දෙකක් ඉන්ස්ටොල් කරන්න.. එක මම ඉක්මනටම කියලා දෙන්නම්

එහෙනම් කට්ටිය මේ ගේම් දෙක බා ගෙන ඉන්ස්ටොල් කරගෙන  ඉන්නකෝ.. හෙට වෙනකොට අනික් දිගම පොස්ට් එක මම් දාන්වා.. එකට හිතුවට වඩා වෙලාවක් යනවා ලියන්න.. එහෙනම් හෙට හම්බ වෙමු.. පොස්ට් එක එන්නේ.හේට රෑ 8 වගේ වෙද්දී දාන්න පොරොන්දු වෙනවා.. අව්ලක් ගන්න එපා යාලුවනේ.. එහෙනම් ඔයාලා හැමොටම බුදු සරණයි...

3 comments:

  1. මචං, ඊළඟ පෝස්ට් එකෙන් League of Legends ගැනත් දාන්න, දන්නවා ඇතිනේ... මේක RTS එකක්, හරියට ඒ කාලේ DotA වගේ. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්නෙ. CoD වලට වඩා සෑහෙන්න වෙනස් අත්දැකීමක්...

    ReplyDelete
  2. එල නුවන්.. මම් එක ගැනත් දාන තමයි හිතන් ඉන්නේ..මම එක ටිකක් විතර සෙල්ලම් කරා.. ඒත් දෙයක් කියලා දෙනකොට එලට කියලාඅ දෙන්න ඔන හින්දා.. ඉතින් එක පොඩ්ඩක් පරක්කු කරා.. අනිවා එක ගැනැත් මම් දාන්නම්..

    හැමොටම ස්තුතී කොමෙන්ට් වලට

    ReplyDelete

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...