ලොකු දෙයක් නම් නෙමේ.. ඔයාලාගේ බ්ලොක් එකේ තියෙන පොඩි කරදරයක් අයින් කරන විදිහ තමා මම් මේ විඩියෝ එකේන් කියලා දෙන්නේ.. මගේ පලවේනි විඩියෝ එක.. වැරදි ඇති ගන්න ගන්න එපා. මගේ මයික් එකේ පොඩි අව්ලක් තියෙනවා එක හින්දා පොඩ්ඩක් සද්දේ ඇහෙනවා අඩුනම් සද්දෙ වැඩි කරගන්න...
වැඩේ කරද්දී මම කියලා තියෙන දේකට පිටින් කිසිම දෙයක් කරන්න යන්න එපා.. අනේ එහෙම දෙයක් කරන්න ගිහින් බ්ලොග් එක වන කර ගන්න නම් එපා.. කරුණාකරලා
ඔයාලට මෙක ඔන්ලයින් බලන්න බැරිනම් මෙතනින් බා ගන්න.. බා ගෙන බලන එක ලෙසි වෙයි කියලා හිතනවා.. මිඩියාෆයර් එකට තමා දාලා තියෙන්නේ
වෙනස් කලයුතු HTML කොඩ් එක..
<b:includable id='status-message'>
<b:if cond='data:navMessage'>

<data:navMessage/>

<data:navMessage/>

</b:if>
</b:includable>
නැවත ස්ථාන ගත කළ යුතු HTML කොඩ් එක...
<b:includable id='status-message'>
<b:if cond='data:navMessage'>

</b:if>
</b:includable>
එහෙනම් හැමොටම බුදු සරණයි..
පරණ බ්ලොක්ක පොස්ට් ලියන විදිහටම ඔන නම් කියන්න ඒ විදිහටත් දාන්නම්..
අලුත් දෙයක් කරන්න් ඔන කියලා හිතුන හින්දා තමා මේ විදිහට දැන්මේ..
කොමෙන්‍ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා..එක මට ලොකු හයියක්
ela nice one....
ReplyDeleteබොහොම ස්තුතී කොමෙන්ට් වලට යාලුවනේ....
ReplyDeleteaha එල එල මල්ලි සිරාවටම ගොඩ ඒක දැම්මම ඔන්න මගෙ සයිට් එකත් එහෙම හැදුව ස්තුතියි පුංචි වැඩ කාරයෙක් එහෙම් ආ.................. මගෙන් සුභ පැතුමි පැහැබර අනාගතයකට janaka israel
ReplyDelete