
ෂර්ලොක් හොම්ස් සමුදුරේ සටන.... ඔන්න තවත් පොතක් අරගෙන මම ආවා....
අලුත් පොතක් දාන්න ගෝඩක් කල් ගියාට මුලින්ම සමාව ඉල්ලනවා.. එහෙනම් වහේන් හොරෝ ඕන නෑ මෙකත් 4shared කියන සයිට් එකට තමා Upload කරලා තියෙන්නේ.. කොටස් හයක් තියෙනවා... දන්නවනේ කොටස් එක් කරන විදිහ... දන්නේ නැත්තම් මේතනින් යන්න....
පොත් සිංහලෙන් එකේ කට්ටියට ලගදිම ලොකුම ලොකු සුබ අරන්චියකුත් අරගෙන අපි එනවා... හැබැයි එකට තව මාසයක් විතර ඉන්න වෙන එක තමා අවුල... හරි ඉක්මනටම අපි අලුත්ම අලුත්ම දෙයක් එක්ක හම්බවෙමුකෝ....
බා ගනිද්දි මොකක් හරි අව්ලක් උනොත් Face Book Group එකේ හරි... බ්ලොග් එකේ හරි ලීයන්න... Face Book එකේ ලිව්වොත් නම් මම නැතත් වෙන කෙනෙක් හරි උදව් කරයි.... එහෙනම් ඔයාලා ඔකොටම බුදු සරණයි.....
අපේ මුනු පොතේ(FaceBook) Group එකටත් එකතු වෙන්න.. මෙතන යොදාගන්න...
1.පලමු කොටස බා ගැනීමට මෙතන ඔබන්න
2.දෙවන කොටස බා ගැනිමට මෙතන ඔබන්න
3.තුන්වන කොටස බා ගනිමට මෙතන ඔබන්න
4.හතරවන කොටස බා ගැනිමට මෙතන ඔබන්න
5.පස්වන කොටස බා ගැනිමට මෙතන ඔබන්න.
6.හයවන කොටස බා ගැනිමට මෙතන ඔබන්න
ela machan...
ReplyDeletepemal yasith කමෙන්ට් එකට ස්තුතී යලුවා.... හොදයි කියලා හිතේනවානම් යාලුවන්ටත් කියන්න...
ReplyDeletegood job bro...
ReplyDeleteIndunil Rajapaksha කමෙන්ට් එකට ස්තුතී යලුවා........
ReplyDeleteThis comment has been removed by the author.
DeleteMachan 4shard eken download karanne kohomada ban download link eka wada nanee
ReplyDeleteSandaruwan
ReplyDelete4shard එකේ පොඩි අව්ලක් ගිහින් වගේ මම අප්ලෝඩ් කරපු ෆයිල් එක වැඩ කරන්නේ නෑ.. එක මම ඉක්මනටම හදන්නනම්..
Thanks machan
ReplyDeleteබොහොම ස්තුතී යලුවනේ..
Deleteela
ReplyDeleteබොහොම ස්තුතී යලුවනේ..
Delete4shared චාටර් බන්.mediafire එකේ දාපන්කෝ මේවා ඔක්කොම
ReplyDeleteබොහොම ස්තුතී යලුවනේ.. මේකනේ පුරස්නේ මිඩියාෆයර් ඒකේ දවස් 60 ෆයිල් තියාගන්නවා.. එත් බැරිවේලාවත් ඔය දවස් 60 පස්සේ ෆයිල් එක භාවිතා නොකලොත් ෆයිල් එක මකා දමනවා. එහේම නොවන්න අපිට මිඩියාෆයර් වල ප්‍රිමියම් එකක් ගන්න විදිහක් නැනේ සහෝ.... බලමු ඉදිරියේදි ගන්න පුලුවන් වෙයි
Deleteඑල එල... ඒත් මේවා චන්දන මෙන්ඩිස් ලියන ෂර්ලොක් හෝම්ස් මිසක් කොනන් ඩොයිල්ගෙ ෂර්ලොක් හෝම්ස් නෙමෙයි නේද?...
ReplyDeleteබොහොම ස්තුතී.... මේහේමයි මේ පොත් සර් ආතර කොනන් ඩොයිල් ලියපුවාගේ පරිවර්ථන.. සර් ආතර කොනන් ඩොයිල් ලියපු පොත් ඉවර උනාට පස්සේ චන්දන මේන්ඩිස් ලියන්න ගත්තා එවා දානකොට මම කියන්නම්කෝ..
Delete