Sunday, January 22, 2012

එන ඔක්කොමලා මේක කියවලාම ඉන්න....

             ඔන්න ඉතින් හැමදේම නිකන් දෙන තැනක පොතුත් නිකන් ලැබෙන කොට කොහොමද? ඒ වැඩේ මම පටන් ගත්තා.... මෙ බ්ලොග් එකෙන් ඔයලට ගොඩක් ඉංග්‍රිසි  පොත් වල සිංහල පරිවර්තන මෙනම.. සිංහල පොත්ද නොමිලේම බා ගන්න පුලුවන්..
කිසිම අය කිරිමක් නෑ... හැබැයි ඔයලට පොත් බා ගන්න වෙන්නේ ඒ පොතේ කොටස් වශයෙන් තමා... මොකද මගේ අන්තර්ජාල පහසුකමේ ලොකු වේගයක් නෑ..
ඒක නිසා මම සල්ලි දිලා ගන්න පොත.. පොඩි Software  එකක් භාවිතා එක කොටස් කිපයකට වෙන් කරල තම Upload කරන්නේ.. එක හින්දා ඔයලා මේ කොටස් ටික බා ගෙන ඉට පස්සේ ඔයලගේ පරිගනකයේන් එක එක පොතක් බවට පත් කරගන්න... එක කරගන්න විදිහ මම මේ පොස්ට් එකේදී කියලා දෙන්නම්.. ඔයාලට මෙක එච්චර අමරු වෙන එකක් නෑ කියල හිතනවා...
 Post   එක සැහෙන දිගට  තියෙනවා තරහා නැතුව ඔක්කොම කියවන්න....
 හොදයි අපි වැඩේට බහිමු.. මෙක කරන්න කලින් ඔයලගේ පරිගනකයේ මේ සොෆ්ට්වේයර් එක තියෙන්න ඔනේ... මෙකට කියන්න Winrar කියලා.. 
            එක නෑති කට්ටිය මේ ලින්ක් එක හරහා ගිහිල්ලා බා ගන්න 1.4MB ගනක් තමා  මෙතන ඔබන්න..
  මේ ලින්ක් එක Click කරපුවාම Open වෙන new tab එකේ තත්පර 5 බලාගෙන හිටපුවාම  මෙන්න මෙ වගේ Skip Ad බටන් එකක් එයි එක Clock කරපුවට පස්සේ Software එක ඩව්න්ලෝඩ් වෙන්න පටන් ගනී... මේ විදිහ ඔයලට ඉස්සරහට ගොඩක් වැදගත්..

හරි Software එක බා ගෙන Insttal කරගන්න... හොදයි... මම හෙට වෙනකොට පලවෙනි පොත Blog එකට දානවා.. එක බාගන්න.. කරන්න ඔන දෙවල් එකේ කියල අති.. හොදයි අපි Software එකේන් වැඩේ කරන විදිහ බලමු..මුලින්ම බා ගත්තු File  ටික එක Folder එකකට දාගන්න.. මේ වගේ..ඔකේ නම් මකලා තියෙන්නේ හෙට එන පොත ඔක හින්දා..
















ඔකේ මුලින්ම තියෙන එක Dabble Click කරලා Open කරගන්න... එතකොට අර Software එක හරහා Open වේයි..මේ විදිහට..          
















ඉට පස්සේ Sherlock Holme කියලා  තියෙන එක Select කරලා Extract To(රතු පටින් රවුම් කරලා තියෙන්නේ) කියන එක Click කරන්න.. එතකොට මේ වගේ Open වේයි...


















ඉට පස්සේ ඔයලට කැමති තැනක් තොරලා Ok කරන්න..ඉට පස්සේ මේ වෙදිහට Extract වෙන්න පටන් ගනි. පටස් ගලා වැඩේ වේයි...

















වැඩේ ඉවර උනාට පස්සේ ඔයා දිපු තැනට ගිහිල්ලා බලන්න.. එත්නට ඇවිල්ලා තියෙන Folder එක Open කරන්න එකේ මෙවගේ File  දේකක් දැක ගන්න පුලුවන්...

 ඒකෙන් තැබිලි පාටට තියෙන එක Open කරන්න ඉට පස්සේ එක Load වේයි... ඉට පස්සේ Flash Player   එක හරහා එක Open වේයි.......   දැන් තියෙන්නේ පොතේ පි‍ටු පෙරල පෙරල කියවන්න...Face Book එකේ Group එකකුත් පටන් ගන්නවා මේ බ්ලොග් එකට අදාලව... එකටත් Join වෙන්න.. කට්ටිය  හිටියොත් විතරක්... දිගටම කරගෙන යනවා නැත්තන් නතර කරනවා...

Blog එකක් විදිහට ලිව්වේ පොත් ටික ගත්තට පස්සේ සල්ලි ඉවර උනා.. ඩොමේන් එකක් සහිත Web Site එකක් හදන්න මාසිකව ගෙවන්න ඔනේ කියලා ඔයාලා දන්නනේ.. අනිත් කාරනය තමා පොත් ගන්න සල්ලිත් ඔනනේ... මම  මේ පොත් ටික ගත්තේත් සෑහෙන කාලෙක ඉදලා Bux Add Click කරලා ගත්ත සල්ලි  වලින්... එතින් එක හින්දා මට සහයොගයක් විදිහට මම මෙකේ දාලා තියෙන Add කරලා මට සහයොගයක් දක්වන්න....

කට්ටිය මෙක කියවලා Blog එකට වෙන්න Join...Comment  එකකුත් දලා යන්න අමතක කරන්න එපා එක බැනලා උනත් කමක් නෑ... මොකද එකත් මට වටිනවා මගේ වැරදි හදා ගන්න... බුදු සරණයි

20 comments:

  1. නියම වැඩක් හැබැයි බාන්න ගියපුහම එපා වෙනවා!! බාන්න යන්න තියෙන දුර වැඩියි!! හැබැයි නියමයි! මම තාම බාමින් ඉන්නේ!

    ReplyDelete
  2. SHARADA ;බොහොම ස්තුති Coomect එකට.. ඉක්මනටම ඔය දිගට ගිහින් බාන්න තියෙන ක්‍රමය අයින් කරන්නවා.. ඉලග පොත එන්නේ සමහර විට ඒ විදිහට වේයි.. හැබැයි adfly එකනම් තියන්න වෙනවා.. අප්ලෝඩ් කරන සයිට් එකත් වෙනස් කරන්න බලපොරොත්තු වෙනවා.. මොනවා කරන්නත් සල්ලි එපෑ...

    ReplyDelete
  3. සිරා වැඩක් මචන්. දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති Comment එකට.. අනිවාරයෙන්ම දිගටම තියෙනවා....

      Delete
  4. එල කොල්ලෙක්නේ, නියම වැඩක් මචන් දිගටම කරගෙන පලයන්.අපි support 1 දෙන්නම්. Good luck.

    ReplyDelete
  5. එල එල..සිරා වැඩක් මචන්.. දිගටම කරගෙන පලයන්.අපි full sup...

    ReplyDelete
  6. නියමයි දිගටම කරගෙන පලයන්.IDM plugin එකට තෑන්ක්ස්.

    ReplyDelete
  7. අපෙනුත් සහයෝගයක් ඕන නම කියන්න යාළුවා......එකෙන්ම දෙන්නම්.....එල එල

    ReplyDelete
  8. Comment වලට පිලිතුරු ලියන්න බැරි උනාට කනගා‍ටුයි... වැඩ ටිකක් වැඩි උනා එකයි...
    මොකද කියක් හරි හොයගන්නත් එපැයි...

    Nuwan බොහොම ස්තුති.. දිගටම තියෙනවා..

    Heshan බොහොම ස්තුති.. දිගටම තියෙනවා..

    ashi බොහොම ස්තුති.. දිගටම තියෙනවා..

    Raveendra S Bandara බොහොම ස්තුති.. දිගටම තියෙනවා..

    තරින්ද්‍ර දිලිප් බොහොම ස්තුති.. දිගටම තියෙනවා..

    ඔයාලට පුලුවන් නම් මට දෙන්නකෝ අපි කියන දෙවල් ටයිප් වෙන Software එකක්....

    ReplyDelete
  9. වැඩේ හොදයි.

    පොතේ අයිතිකාරය අවුලක් දාවිද දන්නෙනෑ....

    ReplyDelete
  10. wade maattu unoth police kuduwe thama inna wenne buddimaya depala panatha yatathe nadu dawi hondada ? Ela wadak

    ReplyDelete
  11. ජය වේවා..හොඳ වැඩක්..

    ReplyDelete
  12. මරුම වැඩක්. අපේ ෆුල් සපෝට් එක. මම මේසයිට් එක අද දැක්කේ.

    ReplyDelete
  13. සුපිරි මචන්....

    ReplyDelete
  14. Godaaakhoda wedak.mage suba pathum.

    ReplyDelete

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...