මේකා මොකක්ද මේ දාලා තියෙන්නේ.. කොහෙද Pen එකෙන් Windows 7.. කටියට එහේම හිතේන්න පුලුවන්.. මම් මේ දාලා තියේන මාතෘකාවෙන්. එහේනම් ඉතින් අපි වැඩේට බහිමු.. මම මෙ කියන්න යන්නේ Pen එකක් භවිතා කරලා Windows 7 හා Windows XP අපේ පරිගනකයට ස්තාපනය කරගන්නේ කොහොමද කියලා.. ඔයාලා Windows 7 හෝ Windows XP හරි පරිගණකයට ස්ථාපනය කරනකොට කොච්චර ප්‍රස්න වලට මුහුන දෙනවද.. Windows ගහද්දී එක පාරටම CD එකේ අවුල් නැත්තම් ROM එකේ අව්ලක් හින්දා බාගෙට Format වෙලා නතර වෙනවා.. එහෙම උනාම කොහොමද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. එක හින්දා ඒකට හොදම විසදුම තමා මම් අද කියලා දෙන්න යන්නේ.. එහෙනම් වැඩෙට බහිමු..
මේ ඔක්කොම කරන්න කලින් ඔයාලා පෙන් එක පරිගණකයට සම්බන්ද කරලා ඉන්න ඕන(Pen තියෙන අවශ්‍ය දෙවල් ඔක්කොම අරගේන.. Pen එක අනිවාරයෙන් Format කරන්න)..
Windows 7 වලට නම් මේ සදහා ඔයාලා අනිවාරයෙන් 4GB වගේ පෙන් එකක් භාවිතා කරන්න
ඔන..
Widows XP වලට නම් 1GB හෝ 2GB වගේ Pen එකත් භාවිතා කරන්න පුලුවන්.. එත මේහීදි ඔයාලා 1GB හො 2GB Pen එකක් භාවිතා කලහොත් ඔයාලට ඒ Pen එකෙන් Windows XP විතරක් පරිගනකයට ස්තාපනය කරන්න පුලුවන්.. මොකද මේ වැඩේදි අපි Winows XP or Windows 7, CD or DVD එකේ තියෙන සියලුම File මේ Pen එකට කොපි කරන නිසා... ඒ ධාරිතාවට හරියන Pen එකක් භාවිතා කරන්න.. මමනම් අනුමත කරන්නේ 4GB Pen ඊට වඩා ධාරිතවයෙන් වැඩි එකක් භාවිතා කරන්න කියලා..
මේකේදි ඔයාලගේ Pen එකන් 22MB වගේ ඉඩ ප්‍රමාණයක් මේ ක්රමලෙකන සදහා වැය වේනවා.. එක නැවත ලබා ගත නොහැකි.. Pen එක Format කළත් එය නැවත ලබා ගන්න බෑ.. අනික තමා.. MicroSD වගේ Chip එකකට කලහොත් ඒ Chip එක දුරකථනයකට දමා භාවිතා කළ නොහැකි වෙනවා.. ඒත එයින් DATA එහේ මෙහේ ගෙන යාමේ කටයුතු වලට කිසිම බාදාවක් සිදු වන්නේ නෑ.. අවුල් වලට කියලා තියෙන්නේ මෙචරයි..
මෙකට කිසිම අලුත් මෘදුකාංගයක් ඔන නෑ.. එකට අපේ පරිගණකයේම තියෙන Command Prompt එක භාවිතා කරන්න පුලුවන්..
දැන් එක ගන්නේ කොහොමද.. හරි මෙන්න මේ කියන විදිහට යන්නකෝ
Windows 7 නම් Start-All Programs-Accessories- Command Prompt
Windows XP නම් Start-All Programs- Command Prompt
දැන් එහෙනම් එක ඔපන් කරගන්නකෝ.. හරි අපි දැන් වැඩේට බහින්න තමයි යන්නේ
සමානයෙන් අපි Command Prompt එක ඔපන් කරපුවහම.. අපේ User Account එකට ගිහින් තමයි ඉන්නේ.. එහෙනම්.. දැන් මේ විදිහට CD/ කියලා ටයිප් කරලා Enter එක Press කරන්න
දැන් ඔයාලා System32 ඩිරෙක්ටරියට ගිහින් ඉන්නේ.. අපි මෙකට ආවේ අපේ වැඩේ කර ගන්න ඕන diskpart කියන විධානය ක්‍රියාත්මක කරවා ගන්න..දැන් ඉලගට diskpart කියලා ටයිප් කරලා Enter Key එක Press කරන්න...
එතකොට User Account Contrl ලෙස ඩයලොග් බොක්ස් එකක් විවෘත උනොත් ඒක Yes කිලික් කරන්න.. එතකොට diskpart.exe නමින් අලුත් Command Prompt එකක් ඔපන් වෙයි.. දැන් ඔයාලා ඉලගට වැඩ කරන්න ඔන මේ එකේ..මම් ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ
මේ ඔක්කොම කරන්න කලින් ඔයාලා පෙන් එක පරිගණකයට සම්බන්ද කරලා ඉන්න ඕන(Pen තියෙන අවශ්‍ය දෙවල් ඔක්කොම අරගේන.. Pen එක අනිවාරයෙන් Format කරන්න)..
Windows 7 වලට නම් මේ සදහා ඔයාලා අනිවාරයෙන් 4GB වගේ පෙන් එකක් භාවිතා කරන්න
ඔන..
Widows XP වලට නම් 1GB හෝ 2GB වගේ Pen එකත් භාවිතා කරන්න පුලුවන්.. එත මේහීදි ඔයාලා 1GB හො 2GB Pen එකක් භාවිතා කලහොත් ඔයාලට ඒ Pen එකෙන් Windows XP විතරක් පරිගනකයට ස්තාපනය කරන්න පුලුවන්.. මොකද මේ වැඩේදි අපි Winows XP or Windows 7, CD or DVD එකේ තියෙන සියලුම File මේ Pen එකට කොපි කරන නිසා... ඒ ධාරිතාවට හරියන Pen එකක් භාවිතා කරන්න.. මමනම් අනුමත කරන්නේ 4GB Pen ඊට වඩා ධාරිතවයෙන් වැඩි එකක් භාවිතා කරන්න කියලා..
මේකේදි ඔයාලගේ Pen එකන් 22MB වගේ ඉඩ ප්‍රමාණයක් මේ ක්රමලෙකන සදහා වැය වේනවා.. එක නැවත ලබා ගත නොහැකි.. Pen එක Format කළත් එය නැවත ලබා ගන්න බෑ.. අනික තමා.. MicroSD වගේ Chip එකකට කලහොත් ඒ Chip එක දුරකථනයකට දමා භාවිතා කළ නොහැකි වෙනවා.. ඒත එයින් DATA එහේ මෙහේ ගෙන යාමේ කටයුතු වලට කිසිම බාදාවක් සිදු වන්නේ නෑ.. අවුල් වලට කියලා තියෙන්නේ මෙචරයි..
මෙකට කිසිම අලුත් මෘදුකාංගයක් ඔන නෑ.. එකට අපේ පරිගණකයේම තියෙන Command Prompt එක භාවිතා කරන්න පුලුවන්..
දැන් එක ගන්නේ කොහොමද.. හරි මෙන්න මේ කියන විදිහට යන්නකෝ
Windows 7 නම් Start-All Programs-Accessories- Command Prompt
Windows XP නම් Start-All Programs- Command Prompt
දැන් එහෙනම් එක ඔපන් කරගන්නකෝ.. හරි අපි දැන් වැඩේට බහින්න තමයි යන්නේ
සමානයෙන් අපි Command Prompt එක ඔපන් කරපුවහම.. අපේ User Account එකට ගිහින් තමයි ඉන්නේ.. එහෙනම්.. දැන් මේ විදිහට CD/ කියලා ටයිප් කරලා Enter එක Press කරන්න
දැන් අපි අපේ System එක ගහලා තියෙන Hard Drive එකට තුලට යනවා.. ඉලගට cd windows කියලා කරලා.. Enter Key එක Press කරන්න.. එතකොට අපි Windows ඩිරෙක්ටරියට ඇතුල පිවිසෙනවා..
දැන් අපිට ඉලගට තියෙන්නේ.. System 32 ඩිරෙක්ටරියට යන්න.. එකට cd system32 කියලා ටයිප් කරලා Enter Key එක Press කරන්න...දැන් ඔයාලට (ඔයාලගේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපානය කරලා තියෙන Hard Drive එක ):\Windows\System32> කියලා දැක ගන්න පුලුවන්නේ.දැන් ඔයාලා System32 ඩිරෙක්ටරියට ගිහින් ඉන්නේ.. අපි මෙකට ආවේ අපේ වැඩේ කර ගන්න ඕන diskpart කියන විධානය ක්‍රියාත්මක කරවා ගන්න..දැන් ඉලගට diskpart කියලා ටයිප් කරලා Enter Key එක Press කරන්න...
එතකොට User Account Contrl ලෙස ඩයලොග් බොක්ස් එකක් විවෘත උනොත් ඒක Yes කිලික් කරන්න.. එතකොට diskpart.exe නමින් අලුත් Command Prompt එකක් ඔපන් වෙයි.. දැන් ඔයාලා ඉලගට වැඩ කරන්න ඔන මේ එකේ..මම් ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ
හරි එහෙනම් ඉලගට.. දැන් ඔයාලා Pen Drive එක පරිගනකයට සම්බන්ද කරලා ඇති කියලා හිතනවා.. එහෙනම් DISKPART> කියන තැන ඉදිරියෙන් list disk කියලා ටයිප් කරලා Enter Key එක Press කරන්න... එතකොට ඔයාලගේ පරිගණකයේ දැනට තියෙන සියලුම Storage Devise (Ex :-Hard Drive,Pen Drive) මෙතන පෙන්නනවා..
මෙතන Disk 0, Disk 1 කියලා පිලිවෙලට තියෙන්වනේ.. ඉතින් ඕතනින් ඔයාලගේ Pen එකට ආදාල Disk එක හොයාගන්න.. ඒක ලෙසිනේ.. ඔයාලගේ Hard වලට වඩා ඔයාලගේ Pen ඒකේ Capacity ඒක අඩුයිනේ..
අනික තමයි.. මේ වෙලාවට ඔයාලගේ අනික් ඔක්කොම වෙනත් භාහිර දෙවල් පරිගනකයට සම්බන්ද කරලා තියෙන්ව වනම් එවා ඔක්කොම විසන්දි කරන්න..ඒක ඔයාලට ඔයලගේ Pen එක හොයාගන්න ලෙසි වෙයි..
මෙතන මට ආදාල Disk එකනම් Disk 3 එක..ඔයාලා හිතනවා ඇති 245MB වලින් මොන Windows ගැහිල්ලක්ද කියලා.. මම මෙක සදහා ගත්තේ මන් ගාව තිබ්බ MicroSD Card එක්ක.. මොකද මගේ Pen එකට මම මෙක කරලා තියෙන්නේ.. එකම දේ දේපාරක් කරන්න බෑනේ..
දැන් ඔයාලත් ඔයලගේ Pen එකට ආදාල Disk එක හොයාගන්න..
ඉලගට DISKPART> කියන එක ඉදිරියෙන් select disk 3(මගේනේ Disk 3 ඔයාලගේ එක තමයි මෙතන ටයිප් කරන්න... ඒ කිව්වේ select ඔයාලගේ disk එක) ටයිප් කර Enter Key එක Press කරන්න..
එතකොට Disk 3 is now selected disk. කියලා නිවැරදිව ඔයාලගේ Disk එක තොරාගතා කියලා පෙන්නවා මෙ වගේ
දැන් Pen එකේ තියෙන සාමාන්‍ය සැකසුම් සියල්ල්ක ඉවත් කිරිමට DISKPART> කියන එක ඉදිරියෙන් clean ලෙස ටයිප් කර Enter Key එක Press කරන්න.. දැන් Diskpart Succeeded in cleaning the disk කියලා දිස් වෙවි..මෙහෙම ආවේ නැත්තම් අපහු clean විධානය නැවත ටයිප් කර Enter Key එක Press කරන්න..දැන් ඉතින් ඒ වැඩේ හරිනේ
දැන් තියෙන්න බුටබල් පාටිෂන් සැකසිම..
බුලටබල් ඩිස්ක් එක්ක හදන්න නම් මුලික පාටිෂන් එකක් තියෙන්න ඔන..ඒක හදන්න DISKPART> කියන එක ඉදිරියෙන් create partition primary කියලා ටයිප් කරලා Enter Key එක Press කරන්න...
දැන් එම ක්‍රියාව සාර්ථකව කළ බව දැන් විමට DiskPart Succeeded in creating the specified partition ලෙස දිස් වෙවී..පහල ලේස
ඉලගට එම පාටිෂන් එක තොරාගැනිමට DISKPART> කියන එක ඉදිරියෙන් select partition 1(අනිවාරයෙන් මෙලෙසම ටයිප් කරන්න) ලෙස ටයිප් කර Enter Key එක Press කරන්න... දැන් එය සාර්ථක උන බව පෙන්විමට partition 1 is now selected partition ලෙස දිස්වේවී..
මිලග අපිට තියෙන්නේ මෙම පාටිෂන් එක බුටබල් පාටිෂන් එකක් ලෙස සකස් කරගැනීමයි.. ඒ සදහා DISKPART> කියන එක ඉදිරියෙන් active ලෙස ටයිප් කර Enter Key එක Press කරන්න.. එවිට එය සාර්ථක වු බව දන්වා DiskPart marked the current partition as active. ලෙස පනිවිඩයක් දිස් වෙවී..
දැන් සෙටප් වැඩසටහන ඇතුලත් කිරිමට ෆැලෑෂ් ඩ්‍රයිව් එකෙහි පාටිෂන් එක ෆෝමැට් කිරිම සදහා DISKPART> කියන එක ඉදිරියෙන් format fs=ntfsවිධානය ටයිප් කර Enter Key එක Press කරන්න.. මේලෙස ෆොමැට් විමට තරමක වෙලාවක් ගත වෙනු ඇත.. මෙම ෆොමැට් කිරිම ඉක්මනින් කරගැනිමට අවශ්‍යනම් format fs=ntfs quick විධානය භාවිතා කල හැක. එහෙත් මෙය අසාර්ථකනම් format fs=ntfs විධානයම බාවිතා කරන්න..
යම් හෙයකින් Pen එක ඉහත විධාන වලින් ෆොමැට් වුයේ නැත්තම් format fs=fat32 යන විධානය ලබාදී යන ගොනු ව්‍යුහය යටතේ ෆොමැට් කරගන්න
දැන් මෙමෙ ෆොමැට් කිරිම සාර්ථකව අවස වු බව දැන් විමට 100 percent completed
ලෙසත් DiskPart succeessfully formatted the volime. ලෙසත් පණිවිඩ දෙකක් දිස් වෙවි..
එවිට නැවත Pen එක මෙහෙයුම් පද්ධතිය විසින් හදුනා ගන්න නිසා AutoPlaye වින්ඩොව විවෘද වෙනු ඇත..එය කිසිම වෙනස් කමක් නොකර වසා දමන්න..
ඩ්‍රයිව් ලෙටර්ස් සැකසිම
වැඩේ අවානම හරිය.. නිවන් දැක්ක වගේ..
ෆොමැට් කිරිම සාර්ථකව ඉටුවු පසු.. අපි දැන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක හැදින්විමට අලුත් ඩ්‍රයිව් ලෙටර් එකක් හෙවත් අකුරක් යෙදිම.. ඒ සදහා DISKPART> කියන එක ඉදිරියෙන් assign විධානය ටයිප් කර Enter Key එක Press කරන්න.. එවිට ඒම කර්යය සාර්ථකව අවසන් වු බව දැන්විමට DiskPart succeessfully assigned the drive letter or mount poin ලෙස පණිවිඩයක් දිස් වෙවී..
දැන් සියල්ල අවසානයේ වැඩසටහන අදාල diskpart.exe විඩොව තුලින් ඉවත්විමට exit ලෙස සදහන් කර යතුරු පුවරුවේ Enter තද කරන්න.. දැන් සාමාන්‍ය පරිදී Command Prompt එක නැවතත් යොමු වෙයි.. එයද Close බට්න් එක කිලික් කර වසා දමන්න..
ඔන්න දැන් ඔක්කොම ඉවරයි.. ඉවරයි කිව්වට ඉවරම නෑ.. දැන් ඔයාලා ඔයාලගේ WIndows XP, CD එකේ හෝ Windows 7,DVD එකේ ඇති සියලුම ෆයිල් Pen කොපි කර Pen එකට පේස්ට් කර ගන්න. එක වරකට එක මෙහෙයුම් පද්ධතියක් පමණයි.. කිව්වේ Windows XP හා Windows 7 යන දෙකම එක පාර එකම Pen දාවනය කළ නොහැකී.. Windows XP ඔන වෙනකොට Windows XP ෆයිල් Pen එකට කොපි කරගනන්වා.. Windows 7 ඔන වෙනකොට ඒ ෆයිල් Pen එකට කොපි කර ගන්නවා..
දැන් ඔයාලා CD OR DVD බුට් කරලා Windows ගහන්වා වගේ.. Pen එකත් බුට් කරලා වින්ඩොව්ස් ගහන්න පුලුවන්.. මම් බුට් කරන විදිහ කිව්වේ නැත්තේ.. විවිද පරිගණක වල විවිධ ආකාරයේ BIOS තිබෙන නිසා...
ගෙම් ගහන් එකේ වැඩෙත් මම් අදම දාන්න උපරිම උත්සහ කරනවා.. හරි එහෙනම් කොමෙන්ට් පාරකුත් දාගේන.. මුනුපොතේ අපේ එකට එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.. දන්න කියන යාලුවො අතරෙත් කියන්න..
මෙක අතර මග පොඩි හරි අව්ලක් තියෙනවනම් අහන්න.. මම් පුලුවන් ඉක්මනින් උත්ත දෙන්නම්
මාව මුනු පොතෙන් හම්බ වෙන්න ඔන නම් මෙතන් කිලික් කරන්න
අපේ මුනුපොතේ ගෘප් එක මෙතන කිලික් කරන්න
පොතුත් ඉක්මනටම දානවා.. මෙක කියනවා විතරයි කරන්නේ නෑනේ,, කියලා අනේ බනින්න නම් එපා.. මොකද කලාස් එකක් මුකුත් බෑ අප්පා
ඔයාලට ජය.. බුදු සරණයි
ela kiri a......
ReplyDeletethanks aaa...
ReplyDelete