
යකාගේ නවාතැන Jamaica Inn
තම මවගේ හදිසි මරණයෙන් අසරණ වන මේරි යෙලන් නම් තරුණිය පිහිට පතා යන්නේ ඇගේ පුංචිඅම්මාගේ නිවසටයි. පුංචිඅම්මාගේ සැමියා වන ජොස් මර්ලින් තානායමේ හිමිකරුවාය.
"මහා පාt කාන්තාරයක් වැනි බොඩ්මින් විල්ලුව' මැද ජැමෙයිකා තානායම පිහිටා ඇත' එහි ළගාවු මේරුට හතරවටින්ම දකින්නට ලැබෙන්නේ දුඹුරු පැහැති වගුරුබිම්ය' නැතිනම් කtගලෙන් පිරිණු කදු පර්වතය' මුt දර්ශන පථයේම වු ඒකම ගොඩනැගිල්ල ජැමෙයිකා තානායම පමණි'
''දෙයියොවත් පැත්ත නොබලන, පාt කාන්තාරයක් කෙල්ලෙ මේක. ඇයි මං මේ කාන්තාරේ මැද්දෙ ජිවත්වෙන්නේ?''
ජොස් මර්ලින් අසයි'