Friday, August 10, 2012

යාලුවොත් එක්ක සෙට් වෙලා ඔන්ලයින් ගෙමක් ගහමුද 3

  හොදයි යාලුවනේ ඔන්න ඉතින් ගෙම් රෙන්ජර්  තවත් පොස්ට් එකක් අරගෙන මම ආවා.. ඉක්මනටම මෙක ඉවරයක් කරනන් ඔනේ.. ලොකු වැඩැක් කරන්න තමයි බලාපොරොතුව..

හොදයි එහෙනම් වැඩේ පටාන් ගමු.. ලොකු දෙයක් නෑ.. කොහොමද හොස්ට් එකක් විවෘත කරන්නේ  කියන එකයි.....

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...