Monday, February 6, 2012

බාන ක්‍රමය අලුත් කරා.. අනිවාරයෙන් කියවන්න...

යලුවනේ සුබ අරන්චියක් අරන් ආවේ... බාන ක්‍රමය අලුත් කරා කිව්වට අලුත් කරේ ඔයාලා බාන File එක File එකක් කරගන්න එක... ඒක Winrar එකට වඩා ලේසි ... වැඩේ පටන් ගමු....

එකටත් පොඩි Software එකක් ඔන වෙනවා.. තමන්ගේ Computer එකේ හැටියට බාගන්නකෝ.. මෙතන ඔබන්න..
ඉස්සර විදිහටම Adfly එක හරහා ගිහින්  File ටික බාගෙන එක තැනකට ගන්න...
අර මම දැන් දිපු Software  එක Install කරගන්න....(කලින්ම කරත් අව්ලක් නෑ...)
දැන් ඔයාලා ඒ File ඔක්කොම Select කරගන්න.. ඉටපස්සේ  Right Click කරන්න. එකේ තියෙන 7Zip කියන එකට Mouse එක අරන්යන්න.. එතකොට Open වෙන එකේ Extract files... යන එක Click කරන්න.පහල Screen Shot එක බලපුවහම හොදට තේරෙයි.ඉන්පසු Open වෙන  එකේ කිසිදු වෙනසක්  නොකර...  Ok Click කරන්න... ඉට පස්සේ ඒ File ටික තනි File එකක් වෙන්න පටන් ගනී..
ඒ තනි File එකක් උන Folder එක ඔයලගේ File ටික තියෙන තැනටම අවිල්ලා තියෙයි.. ඉට පස්සේ ඔයලා කැමති තැනකට එක දාගන්න...දැන් ඔයාලා කැමතිනම් අර බා ගත්තු File ටිකත්  මකලා දාන්න...

ඔක්කොම පොත් ඒ විදිහට තමා තියෙන්නේ.. පරන  පොතුත් ඒ විදිහට කරා.. අලුත් පොතුත් ඒ විදිහටම තමා දාන්නේ...ලගදි  දාපු පොත නම් ක්‍රරම දෙකටම තියේනවා.. ඇඩ් සේන්ස් ඇඩුත් දාලා තියෙන්නේ පොඩි Sup එකක් දිලා යන්න....

3 comments:

  1. හොදා හොදා ආපහු අලුත් පොතක් දැම්මොත් නරකද

    ReplyDelete
  2. ඉක්මනටම දාන්නම්....

    ReplyDelete
  3. මේ file ටික Extract කලාට පස්සේ එන්නේ extension එකක් නැති file එකක්නේ !! ඒ file එක read කරන්නේ කොහොමද ?

    ReplyDelete

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...