Saturday, January 28, 2012

බාන කට්ටිය ටිකක් Speed එකේ බා ගන්නකො....

කට්ටිය හිතනවා ඇති මේ  මොන මගුලක්ද කියලා...පොත් නැතුව වෙන දෙයක්වත් පටන් ගත්තද කියලා...ලොකු දේයක් කියලා නම් හිතන්නේ නෑ... සමහර අය නම් දන්නවා ඇති...එත් නොදන්න අයට දැන ගැනිමට හා අපේ බ්ලොග් එකේ කට්ටියට බාද්දි ලේසි වෙයි කියලා හිතනවා...
වැඩිය කතා ඔන නෑ වැඩෙට බහිමු... මෙකෙන් වෙන්නේ  IDM  එක File එක බාන තැන් ගාන වැඩි කරගැනිමයි.. තේරෙන  විදිහට කිව්වොත් දැන් ඔයලා File එක බාද්දි තැන් 8 කින්නේ බාන්නේ.. මෙකෙන් පස්සේ තැන් 16කින් බාන්න පටන් ගන්නවා...
වැඩේ නම් මහලොකු දේයක් නෑ...











පොඩි Software කැල්ලක්.. එත්ගොඩක් වටින බව තමා මටනම් තේරුනේ ... IDM  එකේ Speed එක වැඩි කරගන්න ක්‍රමයක් හොයනකොට තමා මේ Mediafire එකට Upload කරලා තිබ්බ File එක හම්බ උනේ .. වැඩේ නම් කරගත්තේ තනියම... ඔයාලට කියලා දෙන්නම් කෝ... File එක මෙතනින් ගිහින් බා ගන්න...
හොදයි කට්ටිය බා ගන්න ඇති කියලා හිතනවා...වැඩේ පටන් ගමු ඔයලා මුලින්ම File එක Extract කරගෙන Extract වෙච්චි තැනට ගිහිල්ලා  ඇවිල්ලා තියෙන File එක Open  කරගන්න... එකේ ඇති මේ වගේ Icon එකක්. එක Open කරන්න.. (අමතක උනා එක Open කරන්න කලින් IDM එක Exit කරන්න.. ඒ කිව්වේ Task බාර් එකේන් IDM එක අයින් කරන්න...)





 හරි ඉට පස්සේ අර මම කලින් කිව්ව Icon එක Open කරගන්න.. එතකොට මේ වගේ Software එකක් Open වෙයි... එකේ රතු පාටින් ලකුණු කරලා තියෙන එක Click කරන්න... (වැදගත්:- IDM එක අනිවාරයෙන්ම Exit කරන්න ඔන) 











                                                                                     

ඉට පස්සේ එන Window එකේ Ok Click කරලා IDM එක Open කරන්න.. දැන් ඔයලාට ඕනම File එකක්  IDM එක Use කරලා බා ගද්දි තැන් 16 Dawnload වෙන්න පටන් ගනී... ඔන්න මගේ Screen Shot ටික බලන්නකෝ....




5 comments:

  1. kohomada extrct karaganne kiyanna puluwanda?

    ReplyDelete
  2. sjn ඔයා මගේ පලවෙනි පොස්ට් එක කියවන්න... බැරි උනොත් කියන්න...

    ReplyDelete
  3. මේකෙ virus තියනවා බන්.[detected by avg internet security 2012]

    ReplyDelete
  4. Raveendra S Bandara යාලුවා AVG එක පොඩි වෙලාවකට STOP කරන්න එතකොට හරි යයි.. අනික් එක තමා මගෙත් තියෙන්නේ AVG තමා එත් ඇල්ලුවේ නෑනේ...

    ReplyDelete
  5. වාව් ෆට්ට. මගෙනම් වයිරස් අනම් මනම් කතන්දර නෑ. වැඩෙ ගොඩ.

    ReplyDelete

Face Book Group

Face Book එකේ අපේ Group එකත් එක්කත් සෙට් වෙන්නකෝ.... මෙතන යොදාගන්න...